Elder homelessness: Why entitled children see their parents as a burden
She quivered in the rain as it pelted down on the tin roof of the bus stop. Her hands tucked in between her dirtied skirt as she ignored the cries of her growling stomach. She turned on her hip, aching from the arthritis she could no longer afford to buy...
ඉන්ධන මිල සූත්‍රය හා විදුලි බිල වැඩිවීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්ණායකවලට අනුකූල ද ?
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, නියෝජිත කාර්යාලය, ශ්‍රී ලංකා මහ බැංකුව. ඉන්ධන මිල සූත්‍රය හා විදුලි බිල වැඩිවීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්ණායකවලට අනුකූල ද ? ලංකා විදුලිබල මණ්ඩලය පෙබරවාරි 15 දා සිට සාමාන්‍යයක් ලෙස විදුලි ගාස්තු වැඩි කිරීම පිටුපස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබාදී ඇති නිර්ණායක පසුබිම් වී ඇති බව වාර්තා වී...
අද දින ලංකාව පුරා රාජ්‍ය රොහල් තුල සෞඛ්‍ය සේවා ව්‍ර්‍ර්‍රර්තිය සමිති එකමුතුව වැඩවර්ජනය
හෙට දිනයෙදි ලන්කාව පුරා රාජ්‍ය රොහල් තුල සෞඛ්‍ය සේවා ව්‍ර්‍ර්‍රර්තිය සමිති එකමුතුව විසින් කරුනු 8ක් මුල් කර ගෙන උදැසන 08.00 සිට 12.00 පැය දක්වා වැඩවර්ජනයක් සහ උද්ගෝෂණයක් පැවැත්විය. එම කරුනු 08 පාහත පරිදි වේ ~ දනුෂ්ක ~
රජයේ වෛද්‍ය නිළධාරින් අඛණ්ඩ වැඩ වර්ජනයකට සැරසේ
සෞඛ්‍ය සේවකයින්ගේ වැටුපින් 15%ක් කප්පාදු කිරිමට සෞඛ්‍ය ලේකම්වරායා විසින් ගත් තිරනය වහා හකුලාගත යුතුය. නැතිනම් සියළුම සෞඛ්‍ය සේවකයින් වෘත්තිය ක්‍රියාමාර්ගයන්ට එලබිමට නියමිතය. ~ දමිත් තරංග ~
අද 22දා කොටුව දුම්රියපොළ ඉදිරිපිට පැවැත්වෙන ඒකාබද්ධ කළු විරෝධතාව
ජීවන වියදමින් මිරිකුණු සේවක වැටුප් මත පැනවූ අසාදාරණ බදු අයකිරීම් වහා නවතනු! බැංකු සේවක කලු විරෝධය සහ වෘත්තියවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව ඇතුලු වෘත්තීය සමිති ඒකාබද්ද පිකට් උද්ඝෝෂණය 2023.02.22 දින(අද) ප.ව.12.00-1.00 ට කොළඹ කොටුව දුම්රියපල ඉදිරිපිටදී ~ දනුෂ්ක ~
ස්පා බෝර්ඩ් එක යට විකිණෙන කාන්තාවෝ
සමාධි බුදු පිළිමයක රුව ඈත කෙළවරකය. පිත්තල පොල්තෙල් පහනක් නුදුරින් තබා තිබේ. විවිධ සුවදාකාරයන් එක් කල අමුතු සුවද ගණනාවකින් යුක්ත සුවදකූරූ සුවද හමමින් හැම තැනකමය. එක් එක් හැඩයෙන් කළු ගල් අපූරු හැඩයට එක මත එක ඉහළට අසුරා තිබේ. පසෙකට වන්නට සුදු ඇතිරිල්ලක් සහිත සයනයක වැතිරුණු යුවතියකි. ඉහපතට වැටෙන ඖෂධීය ශාඛසාර...
“හින්දු කෝවිලක් අත්පත් කරගෙන ඉන්න ස්වාමින් වහන්සේ තමයි ඔක්කොම කඩාකප්පල් කරන්නේ.”
විකුමුපුර බෞද්ධ මධ්‍යස්ථානය විසින් සංවිධානය කරන ලද මාධ්‍ය සාකච්චාව. මන්නාරාම් නගරය, සිලාවතුර,විකුම්පුර.ප්‍රදේශවල දැනට පදිංචිව සිට්න සිංහල බෞද්ධ. ජනතාවගේ අහිමිවු මුලික අයිතිවාසිකම් බුක්තිවිදිමේ නිදහස උල්ලංඝණය විම.යුධ තත්වය නිමාවෙන් පසු යලි තම ගම්බිම් බලා පැමිණ පදිංච් වු සිංහල ජනතාවගේ. ඉඩම් හා දේපල බලහත්කාරයෙන් අවනිතිකව අත්පත් කරගෙන සිටිම.නිදහසේ තම ආගමික කටයුතු විවිධ බදා...
ධනවාදයට විකල්පයක්වූ සමාජවාදය හා සංවර්ධනය
සමාජවාදය පිළිබඳ සාමාන්‍ය අර්ථදැක්වීම මෙවැනි එකකි: සමාජවාදය යනු නිෂ්පාදනය, බෙදාහැරීම හා හුවමාරු කරගැනීම සිදුකරන සමාජ සංවිධානය සමස්තයක් ලෙස ප්‍රජාවට හිමි හා ප්‍රජාව විසින් නියාමනය කරනු ලබන එකක් විය යුතු බව ඉදිරිපත් කරන දේශපාලන හා ආර්ථික න්‍යායයි. එහිදී බොහෝදුරට දේපළ හා ස්වාභාවික සම්පත් මත පෞද්ගලික හිමිකාරීත්වයට හා පාලනයට වඩා පොදු අයිතිය...
පත්තක්කා (දිව දෙකේ) දේශපාලනය සහ පුංචි ඡංදය
පත්තක්කා දේශපාලනය යන යෙදුම භාවිතය ට එක් වන්නේ අසුවේ දශකයේ මැද භාගයේදී දකුණේ හම්බන්තොට ප්‍රදේශයෙන් ය. එම ප්‍රදේශයේ ජනතාව අතර මෙම යෙදුම සුලබ ලෙස භාවිතා වුවත් සෙසු ප්‍රදේශවල ජනතාව මේ පිළිබඳව නොදනී. මෙම පත්තක්කා දේශපාලනය යන යෙදුම හරහා ඉතා ගැඹුරු දේශපාලන කියවීමක් ධ්වනිත වේ. පළමු වරට පත්තක්කා දේශපාලනය යන යෙදුම...
විදුලි බිල වැඩි කිරීම ,ජනතාව කබලෙන් ලිපට වැටීමකි?
නව විදුලි ගාස්තු සංශෝධනය අනුව ඒකක 60 ක් භාවිතා කරන නිවසක විදුලි බිල ඉහළ යන්නේ 276% කිනි. ඒ අනුව ඒකක 60 ක් භාවිත කරන නිවසකට මෙතෙක් ලැබුණු රුපියල් 680 ක් වූ විදුලි බිල රුපියල් 2,560 ක් දක්වා ඉහළ යනු ඇති. ඒකක 30 ක් භාවිත කළ නිවසකට මෙතෙක් ලැබුණු රුපියල් 360 ක විදුලි...