ආහාර හිඟය හේතුවෙන් හදිසි නීතිය
රට තුල නිෂ්පාදන වල්වැදියාමට ඉඩ දෙමින් එතෙරට අතපා ජිවත් වීමේ අනුභාවයෙන් ශ්‍රී ලංකාව තුල ගොඩ නැගුනු අහාර හිඟය මැඩලීමට ශ්‍රී ලංකාව තුල හදිසිනීතිය ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගෙන තිබේ. හුළං කපොල්ලක් දෑතින් වැසීමට, රජය ගත් තවත් උත්සාහයක් මෙයින් නිරාවරණය වී තිබේ. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලින් ලත් ඩොලර් මිලියන 787ක් සහ බංග්ලාදේශය...
වුර්කයන් හා බල්ලන් අතර සදාකාලික යුද්ධය හෙවත් ජාතිවාදය, වර්ගවාදය, ආගම්වාදය හා කුලවාදය
එකමත් එක රටක වුර්කයන් සහ බල්ලන් අතර වාදයක් පැනනැගී, ඉක්මනින්ම එය දෙපාර්ශ්වයේම මහත් වෛරයකට පෙරලුනා. මේ වෛරය කෙතරම් උත්සන්න වුනාද කියතොත්, එය සමතයකට පත් කරගන්න අනවශ්‍ය බවත්, සාම කතා වැනි බහුබූත වලට නොගිහින්, යුද්ධයකින් මෙහා කිසිම විසදුමක් නැති බවත් කියමින් දෙපාර්ශ්වයම ලහි ලහියේ යුද්ධයකට ලක ලැහැස්තිවුනා. දෙපාර්ශ්වයම ප්රචාරක කටයුතු කරමින්...
දශක දෙකක අධිරාජ්‍යවාදී අධිවසනයෙන් පසු ඇෆ්ගනිස්ථානය “මානුෂීය පරිහානියකට” මුහුණ දෙමින් සිටී”
ඇෆ්ගනිස්ථානයේ “මානුෂීය ව්‍යසනයක්” පවතින බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් අනතුරු අඟවා ඇති අතර මිලියන 18 ක පමණ ජනතාවකට ඇෆ්ගනිස්ථානයේ ජීවත් වීම සඳහා හදිසි මානුෂීය ආධාර අවශ්‍ය බව පවසයි. නේටෝ භටයින් ඉවත් වීමත් සමඟම තලේබාන් හමුදා යලි අත්පත් කරගෙන ඇති ඇෆ්ගනිස්ථානය පුරා පැවති ආරක්ෂක තත්ත්වය වඩාත් නරක අතට හැරී...
තිසරණ සරණ වන වැදී, වුර්කයින් රජකරන දිවයින – ඇගේ නම “ලංකාය”
මාර්ටින් වික්‍රමසිංහ සුරීන් සිය උපන්දා සිට කෘතියෙහි, කොග්ගල ගැමියෙකු තමාට ඇති එකම පොල්ගසින්, තම සිව් හැවිරිදි පුත්‍රයා ගසට යවා, වතුර වීදුරුවක් ඉල්ලා කඩුල්ල ලගට පැමිණි ආණ්ඩුකාර වරයෙකුගේ මුළු පවුලේම සා පවස කුරුම්බා වතුරින් නිවා, ඒ වෙනුවට ආණ්ඩුකාරයා මුදල් දිගු කරද්දී තම ආගන්තුක සත්කාරය මිලකිරීම ගැන උරණ වී ඒ මුදල් ප්‍රතිෂේප...
ඇෆ්ඝනිස්තානයේ සරනාගතයන්ගේ දුක් සුසුම් වෙනුවෙන් අධිරාජ්‍යවාදීන්ගේ කිඹුල් කඳුළු
මේ මස මුලදී ඇෆ්ගනිස්ථානයෙන් ඇමරිකානු හමුදා ඉවත් කර ගැනීමත් සමඟ දහස් ගණන් ඇෆ්ගන් ජාතිකයින් රට හැර යාමට සොයමින් සිටිති. පෙර නොවූ විරූ ආකාරයේ මානුෂීය අර්බුදයකට මුහුණ දී සිටි එක්සත් ජනපදයේ සහ යුරෝපයේ දේශපාලනඥයින් සරණාගතයින් මුහුණ දුන් දුෂ්කරතා ගැන කිඹුල් කඳුළු සලමින් වැලපෙන අතර, ඔවුන්ගේ දුක් වේදනා අමතක කර දමා ඇත....
“සර්පයා, වැහිලිහිණියා සහ යුක්තිය”
වැහිලිහිණියක යුක්තිය පසධිලන මහාඅධිකරණ ගොඩනැගිල්ලක් තුලට නිතර යන්නට පුරුදුවී සිටිනිසා, එක ප්‍රධාන විනිශ්ය ශාලාවක මහා විනිසුරු අසුනට ඉහලින් ඇති පරාලයක් අතර හිඩැසක කුඩුවක් තනා තිබුනා. ටික දිනකින් වැහිලිහිණිය බිත්තර දමා, ඒවා ප්‍රවේසමෙන් රැක පැටවුන් කිහිප දෙනෙකුන් ලැබුවා. එක දිනක් පැටවුනට කෑම සොයාගිය කිරිල්ල කුඩුවට එන්නට බොහෝ ප්‍රමාද වුනා. ඒ අතර...
සමාජවාදී රජයට එරෙහි උද්ඝෝෂණ – කියුබාවේ මොකද වෙන්නෙ?
කියුබාව තුළ සිදුවන්නේ කුමක්දැයි ජූලි 11 වැනිදා එරරට ජනතාව වීදි බැස කළ උද්ඝෝෂනයෙන් පසුව ලෝකයේ අවධානයට යොමු විය. විරෝධතාකරුවන් 700ක් අත්අඩංගුවට ගෙන ඇති බව බටහිර මාධ්‍ය විසින් වාර්තා කරනු ලැබ තිබුණි. 1994 වසරෙන් පසු කියුබාව තුළ සිදු වූ අති විශාලතම මහජන උද්ඝෝෂණය ජූලි මස මුල් සතියේ ඇවිළ ගිය බවද සමස්තයක්...
දිවැස ගෙනෙන සංවාදශීලී කාලීන නිරීක්ෂණ ළඟදීම
Iterate food-truck minimum viable product waterfall is so 2000 and late pair programming grok actionable insight co-working waterfall is so 2000 and late quantitative vs. qualitative pair programming physical computing 360 campaign