නීතිය ඉටුකිරීමට මිස දුෂණය කිරීමට නොවේ

නීතිය ඉටුකිරීමට මිස දුෂණය කිරීමට නොවේ

පළාත් පාලන මැතිවරණය සඳහා වෙන් කළ මුදල් රඳවා තබා ගැනීම වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය, මුදල් අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සහ භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතාට අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය. පළාත් පාලන මැතිවරණයට අදාළ එම අතුරු තහනම් නියෝගය ලබා දුන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරන්ගේ ක්‍රියා කලාපය පාර්ලිමේන්තු වරප්‍රසාද කඩ කිරීමක් වශයෙන් සලකන  ලෙස ආණ්ඩු...

Read more
අමනුස්ස බලවේග සහ මනෝව්‍යාධි

අමනුස්ස බලවේග සහ මනෝව්‍යාධි

සංඛ පෙරේරා කියන්නෙ වැදගත් ව්‍යාපාරිකයෙක්. ඔහු ධනයෙන් වගේම මනුස්සකමෙනුත් ධනවත් තිදරු පියෙක්. සංඛ මේ විදිහට අවුරුදු දහයකට අධික කාලයක් තමන්ගෙ ව්‍යාපාර වල  හිනිපෙත්තටම යමින් සිටි යුගයක එකදිගට ආපු කරදර තොගයක් එක්ක, ව්‍යාපාරයට අදාල රථ වාහන එකින් එක විකුණා ඒ මුදල් විනාස කරන්න පටන් ගත්තා. ඒ විතරක් නෙවේ ව්‍යාපාරයට අයිති වෙලා...

Read more
IMF ණය අනුමතවීම ජයක්ද පරාජයක්ද? – පුබුදු ජයගොඩ ප්‍රශ්න කරයි.

IMF ණය අනුමතවීම ජයක්ද පරාජයක්ද? – පුබුදු ජයගොඩ ප්‍රශ්න කරයි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ලැබෙන ණය අනුමතවීම සම්බන්ධ IMF කළමනාකාර අධ්‍යක්ෂවරිය ක්‍රිස්ටලිනා ජෝර්ජිවා ප්‍රකාශ නිකුත්කර තිබෙනවා. ජනාධිපතිවරයා මේ ගැන පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කිරීමටත් නියමිතයි.ලංකාව විදේශ විනිමය අර්බුදයට සහ සමාජයක් ලෙස අපි මූණ දෙන අර්බුදයට එකම උත්තරේ IMF එකට යාම කියන අදහස පහුගිය කාලෙ දිගින් දිගටම, ආණ්ඩුවෙන් විතරක් නෙවෙයි විපක්ෂයෙනුත් කියමින් හිටියා. නමුත්...

Read more
ලංකාව ගොඩගන්නේ කොහොමද?

ලංකාව ගොඩගන්නේ කොහොමද?

හැමතැනම දුෂණය, ලොකු එකාගෙන පටන්ගෙන පාරේ වාහනවලට ටිකට් කඩන අය දක්වා දුෂණය.මේ සිද්ධිය සිදුවුනේ ගෝල්ෆේස් එකේ බයිසිකල් පාක් කරන තැන.වාහනය නවත්තපු ගමන් ලඟට දුවගෙන ඇවිත් රුපියල් 100ක් අරගෙන පැයකට රුපියල් 20ක් කියල ගහල තියෙන ටිකට් එකක් දෙන “නගර සභාවේ” කියන මිනිස්සු ළඟ හැඳුනුම්පතක් වත් නැහැ. සමහරු ටිකට් දෙන්නේවත් නැහැ. රජයට...

Read more