ලං.වි.ම විසින් මඟහරින මහජන උපයෝගීතා කොමිසමේ නිර්දේශ.
විදුලිබිල සංශෝධනය පිළිබඳ මහජන අදහස් විමසීම් සිදුවන කාලවකවානුවක ලංකා විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් අනුමත කරන නිර්දේශ ක්‍රියාත්මක කිරීම අතපසු කිරීම් සම්බන්ධව කරුණු ඉදිරිපත් කරමින් ” විදුලිය පාවිච්චිකරන්නන්ගේ සංගමය” අද මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා තිබුණා. එහිදී විදුලිබිල 20% ආසන්න අගයකින් අඩු කළ හැකි බවට උපයෝගිතා කොමිසම ලබාදුන් නිර්දේශය...
ජනතා බලපෑමකට පුලුවන් අයවැයක් වෙනස් කරන්න.
2025 වසර සඳහා ඉදිරිපත් කිරීමට නියමිත අයවැය ලේඛනය සම්බන්ධව පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් රජයට ඉදිරිපත් කළ යෝජනාවලියක් පිලිබඳ කරුණු පැහැදිලි කිරීමේ මාධ්‍ය හමුවක් අද පුබුදු ජයගොඩ සහ චමීර කොස්වත්ත යන පක්ෂ ක්‍රියාකාරීන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. නිල නොවන ආරංචි මාර්ගවලට අනුව 2025 ජනවාරි මස 09 වැනිදා විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කිරීමට සහ...
සහල් අර්බුදයට විසඳුම කුමක් ද? – පෙරටුගාමි සමාජවාදි පක්ෂය-
පෙරටුගාමී සමාජවාදි පක්ෂයේ ක්‍රියාකාරී සාමාජිකයන් බොහෝමයක් සහ මාධ්‍යවේදීන් සම්බන්ධ වූ විශේෂ සම්මන්ත්‍රනයක් ඊයේ (19) කොළඹ ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා. ” සහල් අර්බුදයට විසඳුම කුමක් ද ” යන්න ප්‍රධාන ප්‍රස්තුතය කොටගත් මෙම සම්මන්ත්‍රනයේදී විශේෂයෙන් ම වත්මන් රජයේ ක්‍රියාකලාපයත්, ඉන්දියාවෙන් සහල් ආනයනය කිරීම පිලිබඳවත් විවෘත අදහස් දැක්වීමක් සිදු වුණා. පෙරටුගාමී සමාජවාදී පක්ෂ...
මහජන උපයෝගීතා කොමිසම කියන විදියට ජනතාවට සහන දෙන්න සාමාන්‍යාධිකාරිවරයා අකමැති ඇයි?
ලංකා විදුලිබල මණ්ඩලය විසින් 2025 වර්ෂය සඳහා යෝජනා කර ඇති විදුලි ගාස්තු සශෝධනය සම්බන්ධයෙන් සවන් තීරණය මහජන අදහස් විමසීමකින් පසුව ලබන වසරේ ජනවාරි මස 17 වන දින ලබාදීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා. ඒ අනුවම යෝජිත විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජනතාවගේ ලිඛිත අදහස් සහ යෝජනා දෙසැම්බර් 17(ඊයේ) සිට 2025 ජනවාරි මස 08 වැනිදා දක්වා...
ආණ්ඩුවට දෙයියන්ගේ හාල් කැවිල ද?
සීඝ්‍ර ලෙස ඉහලයන සහල් මිල පාලනය කිරීම සම්බන්ධව මීට දින තුනකට පෙර විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළා. පාරිභෝගික අධිකාරිය විසින් නිකුත් කළ එම ගැසට් නිවේදනයට අනුව දේශීය සුදු සහ රතු කැකුළු කිලෝවක උපරිම තොග මිල රුපියල් 215 ක් ලෙසත් එහි උපරිම සිල්ලර මිල රුපියක් 220 ලෙසත් සඳහන්. දේශීය නාඩු කිලෝග්‍රෑම් එකක තොග මිල රුපියල් 225ක්...
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදාගෙන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම නවත්වනු. – ජන අරගල සන්ධානය-
සමාජ මාධ්‍ය සහ පුවත්පත්වල පලකරන ලද අදහස්මත පදනම්ව 1979 අංක 48 දරණ ” ත්‍රස්තවාදය වැළක්වීමේ තාවකාලික විධිවිධාන පනත” මූලික කොටගෙන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම් කිහිපයක් මෑතක වාර්තා වුණා. ඉන් පළමුවැන්න ආරුගම්බේ ත්‍රස්තවාදී ප්‍රහාරයක් පිළිබඳ සැකයක් ආශ්‍රිත සිද්ධිය වූ අතර ඉතාම මෑතක මහවිරු සමරුව ආශ්‍රිත පැරණි වීඩියෝ දර්ශන සහ ඡායාරූප සමාජගතකළ බව දක්වමින්...
වසර 15ට පසු පොද්දල ජයන්ත “The Dark Easter” වේදිකාවට.
ශෙහාන් මාලක විසින් 2019 පාස්කු ප්‍රහාරය අළලා රචනා කළ ” The Dark Easter” කෘතිය පසුගිය නොවැම්බර් 29 වෙනිදා සමාජ හා සාමයික කේන්ද්‍රයේ දී එළිදැක්වීම සිදුවුණා. මේ සඳහා කතෝලික මෙන් ම මුස්ලිම් පුජකවරුන් බොහෝමයක් සහ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී පොද්දල ජයන්ත මහතා ද සහභාගී වී තිබුණා. අවුරුදු පහක කාලයක්...
විදෙස් ශ්‍රමිකයන්ට වාහන ආනයන බලපත්‍ර මොකට ද ?
අප රටට විදේශ විනිමය උපයාදීමේ ලැයිස්තුවේ ඉහලින් ම ස්ථානයක් විදේශ ශ්‍රමිකයන්ට හිමිවෙනවා. මෙම වටිනාකම නිසාම ඔවුන්ට කෘතගුණ දැක්වීමක් වශයෙන් පසුගිය රජය විසින් තීරුබදු රහිතව විද්‍යුත් වාහන ආනයනය කිරීමේ බලපත්‍ර නිකුත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අනුමැතිය ලබාදෙනවා. නමුත් මෙම බලපත්‍රය හිමිවිය යුතු විදේශ ශ්‍රමිකයන් බොහෝමයකට ඒ අවස්ථාව නොලැබුණු බවට වාර්තාවනවා. නමුත්...
LTTE සාමාජිකයන් සැමරීම උතුරට අකැප ද?
මියගිය L.T.T.E. සාමාජිකයන් සැමරීමට අවස්ථාව ලබාදීම පිළිබඳ රටතුළ ආන්දෝලනාත්මක තත්ත්වයක් උද්ගත්ව ඇති සමයක ” ශ්‍රී ලංකාව බෙදීමට එරෙහි සංවිධානය” ද ඒ පිළිබඳ තම අදහස් දක්වමින් මාධ්‍ය සාකච්ඡාවක් කැදවා තිබුණා. එහිදී ඊයේ (26) අරුණ පුවත්පතෙහි පළවූ සිරස්තල කිහිපයක් මූලික කරගනිමින් ඔවුන් රජයට සහ වත්මන් ජනාධිපති වෙත ගැටලු කිහිපයක් ඉදිරිපත් කළා. ඉන්...
අනුරගේ ආණ්ඩුව පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉටුකරයි ද?
මහ මැතිවරණයත් අවසන් වී ඇති කාල සීමාවක නැවත පාස්කු ප්‍රහාරය පිළිබඳ මෙම මාධ්‍ය හමුව පැවැත්වුණේ ඊයේ(20) පාස්කු යුක්ති සටනේ ජනතා සාමූහිකය සංවිධානයේ නීතීඥ අමිල එගොඩහවත්ත, රොහාන් සිල්වා පියතුමා සහ නීතීඥ මනෝජ් නානායක්කාර යන සමාජ ක්‍රියාකාරීන්ගේ සහභාගීත්වයෙන්. මෙම පාස්කු යුක්ති සටනේ ජනතා සාමූහිකය සංවිධානය, පාස්කු ප්‍රහාරය සිදුවී මාස 67ක් ගතවී ඇතත් එහි...