ලෝක බලවතුන්ගෙ ගැටුම
චීන භාණ්ඩ වලට ඇමෙරිකාව විසින් 125%ක නව තීරුබදු පනවා ඇති බවට කරන ලද නිවේදනයකට චීනය දැඩි විරෝධය පළ කර තිබේ. චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ලින් ජියාන් මහතා, මාධ්‍ය හමුවකදී චීනයේ නිල ස්ථාවරය ඉදිරිපත් කළේය. ඔහු පැවසුවේ, ඇමෙරිකාව මෙවැනි තීන්දු මඟින් ජාත්‍යන්තරයේ වෙනත් රටවල් මත අතුරු බලපෑම් ඇති කරමින් තමන්ට වාසි...
ජාතික ජන බලවේගය ,සිරීසා ආණ්ඩුව සහ ආණ්ඩුකරණය.
ජාතික ජන බලවේගය බලයට පත් වී මාස හයක් ගත වීමට ආසන්නය.ජාතික ජන බලවේගය මාක්ස්වාදි ආස්ථානයක සිටින ජනතා විමුක්ති පෙරමුණ ඇතුලු ලිබරල් චින්තනය අඩු වැඩි වශයෙන් අදහන කොටස් නියෝජනය කරන බව නොරහසකි .එම නිසා අනුර කුමාර දිසානායක හෝ ටිල්වින් සිල්වා අදහන මාක්ස්වාදි මූලධර්ම මත ආණ්ඩුව ගෙන යාමට නොහැකිය .1994 දී බලයට පත් වූ චන්ද්‍රිකා කුමාරතුංග නිදහස් ආර්ථිකයේ මානුෂික මුහුණුවර නම් න්‍යාය ඔස්සේ ආණ්ඩුව...