-Voice of Thieves-
ශ්‍රී ලාංකික දේශපාලනය ජාතික වශයෙන් වගේ ම ජාත්‍යන්තර වශයෙනුත් අවමානයට ලක්වී අසාර්ථක රාජ්‍යක් බවට පත්වී අවසානයි. නමුත් අතීතයේ සිදුවූ යම් යම් සිද්ධීන් එක්ක මහජනතාව තේරුම් ගනිමින් ඉන්නව මේ සියල්ල වෙනස් කිරීමේ බලය තමන් සතුබව. ඊට ආසන්නතම සිද්ධිය 2022 මන්දිර දෙදරවා රජුන් පලවා හැරී ගෝල්ෆේස් අරගලයයයි. ගෝඨාභය පිටුපස සැගවුණු මජර රාජපක්ෂ...