ජනතාවට ව්‍යවස්ථාවෙන් ලැබිල තියෙන අයිතීන් තමයි මේ නැති කරන්නේ
රටේ ජනතාව එකතුවෙලා විශාල විරෝදයක් කරා එය අරගලය කියලා කිවා.එම අරගලයේ ප්‍රතිපලය උයේ ජනතාවගේ බලා පොරෝත්තු සුන්විමක්ය.අවුරුදු 75. පාලනය කරපු පලකයන්ගේ දේශපාලන ක්‍රියාදාමයක පුතඅපලයක් තමයි දකින්නට පුළුවන් උනේ.ඒ නිසා තමයි ජනතාව පෙල ගැසුනේ. මේ වන විට ගෙන එමට නියමිත පනත ඒ වගේ පනතක්. එමගින් රටේ ජනතාවගේ අයිතිවාසිකම් නැතිවි යනු ඇත.එමෙන්ම...
කියන දේ කරන නායකත්වයක් අනාගතයේදී අපිට ලැබේවි කියල අපි බලාපොරොත්තු වෙනවා.
නිතීඥ මධුමාලි ද අල්විස් මේ වන විට භාෂණ, නිදහස් අදහස් ප්‍රකාශ කිරිමේ අයිතිය. වැනි ජනතාවගේ අයිතින් යම් පාලනයකට ගැනිමට කටයුතු කරමින් සිටින අතර.නිදහසේ අදහස් ප්‍රකාෂ කිරිම වෙනුවෙන් ඉතාමත් දැඩි නිති පැනවිමට මෙම පනත් මගින් හැකියාවක් ඇති අතර. මිනිමැරුම් සිදුකරන දඩුවමි ලබන පුද්ගලයන්ට පනවා ඇති දඩුවමටත් වඩා දඩුවම්. මෙම පනත් මගින්...
ජිවන අරගලයට නායකත්වය දෙන්න නායකයෙක් බිහිවුනේ නැහැ
මේ මර්දනය රනිල් වික්‍රමසිංහ එදා ඉදන් කරගෙන ආපු දෙයක් එතුමා විවස්තාව හොදට දන්න කෙනෙක් එක හින්දා මොකක් හරි පනත් ගෙනත් ජනතාව හිර කරපු එක තමයි එතුමා කරේ. එක හින්දා වෙනම බලාපොරෝත්තු වෙන්න දෙයක් නැ එතුමා හාමදාම එහෙම තමයි.ජාතික බලවේග වලට ලෝකුම හානිය ගෝඨාභය රාජපක්ෂ කරා. එතුමා අන්තිමට පුස් වෙඩිල්ලක් වුනා....
ලොක් කරලා තියල තියෙන අභ්‍යාස පොත් ටික නොමිලේ දුප්පත් දරුවන්ට බෙදා දෙන්න කියල අපි කියනවා.
අනිවාරයෙන්ම ගුරුවරු විදුහල්පතිවරු,හා දරුවන්ගේ දෙමාපියන් විදිහට මෙම පාලනය ඉවත්කල යුතු අතර.ලංකා විදුහල්පති සංගමය මෙයට ඇපකැප වි කටයුතු කරනු ඇත.එදා සිට මේ දක්වා සටන් කරපු සමාජිකයන් මර්දනය කිරිම තමයි රනිල් රාජපක්ෂ ආණ්ඩුව සිදු කරේ.පාලත් පාලන මැතිවරන තුලින් රටට අවශ්‍ය නායකයා බිහිවිමට තිබුනත් මැතිවරනය නොපවත්වා එය පාලනය කිරිමට මෙම ආණ්ඩුව කටයුතු කරා....