තාක්ෂණයේ කොන්ටම් දියුණුවත් සමග අන්තර්ජාලය භාවිතයේදී ළමා පරපුර සුරක්ෂිතද?
අන්තර්ජාලය තුල ළමයා නිවැරැදි ලෙස යොමු කිරීම අපගේ කාර්යකි. ළමුන් හට අන්තර්ජාලය භාවිත කිරීමට දැනුම තිබුණ ද එය ආරක්ෂාකාරී ලෙස භාවිත කරන්නේ කෙසේද යන්න අප පසක් කළ යුතුමය. දියුණු වන තාක්ෂණය හමුවේ අන්තර්ජාල ගැටලු ද දිනෙන් දින ඉහළ යයි. ඒ සඳහා ස්ථීර විසඳුමක් නොමැති අතර නව තාක්ෂණයන් හමුවේ වත්මන් ළමයින්...