“සීසර් මහත්හොරෙක් ” නොහොත් ගමේ චණ්ඩි ස්ටැන්ලි
පරිභෝජනවාදී සමාජයක් තුළ මිනිසුන් ගේ අසීමිත ආශාවන් තෘප්ත කර ගැනීමට ඔවුන් විසින් විවිධ ක්‍රමවේද අනුගමනය කරන බව මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍ර මහතා සිය “ධර්මිෂ්ඨ සමාජය”නම් කෘතියේ සදහන් කළේය. “එම කෘතියෙන් ඔහු අසුවේ දශකයේ ජේ ආර් ගේ ඊනියා ධර්මිෂ්ට සමාජය නිර්දය ලෙස විවේචනය කිරීම නිසා මහාචාර්ය සරත්චන්ද්රට කුණු කාණුවක පවා ලැගීමට සිදු...
දුංකොල වලින් හැගිම් මරන තරුණ ජීවිත
තූල්, අපෙ රටේ ළමයින්ට පාසල් කාලයේදීම පළමුව හම්බෙන මත්ද්‍රව්‍යක්. මත්ද්‍රව්‍යක් කිව්වට හැමෝම දන්න සිංහල/සුදු දුම්කොල සහ හුණු මිශ්‍රණයක්. හෑන්ස්/හක්ක පතුරු/ඩප්පි/ගැට නමින් මේ තූල් වල විවිධ කෘතීම ප්‍රභේද තිබ්බත් අපේ රටේ පොඩි කොල්ලො පාවිච්චි කරන්නෙ දුම්කොලයි හුනුයි මොකද වැඩේ ලේසි හින්දා. කොල්ලොන්ගෙ පාසල් වල ටොයිලට් එකට හිහින් තූල් පාරක් දාගන්න එක...
























































