රාජ්‍ය සේවයට සුනාමියක්?

රාජ්‍ය සේවයට සුනාමියක්?

ආණ්ඩුවේ නව බදු ප්‍රතිපත්තීන් හේතුවෙන් මහජනතාව සහ වෘත්තිකයන් වෙත සිදුව ඇති බලපෑම පිළිබඳ දීර්ඝ වශයෙන් කරුණු දක්වමින් එක්සත් ජනරජ පෙරමුණෙහි නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ඊයේ (02) මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. එහිදී ඔහු ප්‍රකාශ කළේ නව බදු හඳුන්වාදෙමින් ජනතාව තව තවත් පීඩාවට පත්කිරීම නුදුරේදීම සිදුවන බව සහ හිටපු...

Read more
විජේසිරි බස්නායක මන්ත්‍රීවරයාට පහර දුන්නේ පැරදුණු දේශපාලඥයෙක්ගේ කණ්ඩායමක් ද?

විජේසිරි බස්නායක මන්ත්‍රීවරයාට පහර දුන්නේ පැරදුණු දේශපාලඥයෙක්ගේ කණ්ඩායමක් ද?

බිංගිරිය බෙන්ජි ඇගළුම් නිෂ්පාදන ආයතනය අසලදි ඊයේ දිනයේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරයෙක් කප්පම් ගැනීමට පැමිණියේ යැයි පවසමින් පිරිසක් විසින් ඇතිකරගත් ගැටුමක් සම්බන්ධව හිටපු බිංගිරිය ප්‍රාදේශීය කමිටු සභාපති ශාන්ත බණ්ඩාර මාධ්‍යවෙත අදහස් පලකළා. ඔහුගේ අදහස අනුව නව රජය පත්කිරීමට තම ඡන්දය භාවිතා කළ බහුතරයක් සිටින එම ඇගළුම්හලෙහි ප්‍රවාහන සේවාව ටෙන්ඩර් ක්‍රමයක්...

Read more
ආණ්ඩුවට දෙයියන්ගේ හාල් කැවිල ද?

ආණ්ඩුවට දෙයියන්ගේ හාල් කැවිල ද?

සීඝ්‍ර ලෙස ඉහලයන සහල් මිල පාලනය කිරීම සම්බන්ධව මීට දින තුනකට පෙර විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළා. පාරිභෝගික අධිකාරිය විසින් නිකුත් කළ එම ගැසට් නිවේදනයට අනුව දේශීය සුදු සහ රතු කැකුළු කිලෝවක උපරිම තොග මිල රුපියල් 215 ක් ලෙසත් එහි උපරිම සිල්ලර මිල රුපියක් 220 ලෙසත් සඳහන්. දේශීය නාඩු කිලෝග්‍රෑම් එකක තොග මිල රුපියල් 225ක්...

Read more
සියලු අතුරුදන්කිරීම් වලට යුක්තිය ඉටු කරනු!

සියලු අතුරුදන්කිරීම් වලට යුක්තිය ඉටු කරනු!

පෙරටුගාමී සමාජවාදී පක්ෂය මගින් සංවිධානය කළ ” ලලිත් – කුගන් පැහැරගෙන වසර 13 යි සියලු අතුරුදන්කිරීම් වලට යුක්තිය ඉටු කරනු! ” සම්මන්ත්‍රණය අද ( 2024 – 12 – 10 ) දින පෙරවරු 10.00ට කොළඹ ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. එහිදී අදහස් දැක්වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ. ” පෙරටුගාමී...

Read more
අනුර අරගලය අවභාවිතා කරයි ද?

අනුර අරගලය අවභාවිතා කරයි ද?

ශ්‍රී ලංකාව තුළ මෑතක සිට සිදුවිය නොහැකි යැයි බොහෝදෙනා අදහස් පලකළ ආශ්චර්‍යයන් සිදුවෙමින් පවතින බවට ඊයේ(27) පැවති මාධ්‍ය හමුවක දී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ලේකම් කුමාර ගුණරත්නම් සඳහන් කළා. ජන බලයකින් තොරව බලයට පත් වූ රනිල් වික්‍රමසිංහට සිය ජනාධිපති ධූරය අහිමි වීම, සියයට තුනේ කණ්ඩායම යැයි උපහාසයට ලක්වූ ජනතා විමුක්ති පෙරමුණෙහි...

Read more
දේශබන්දු තෙන්නකෝන්ට අධිකරණයෙන් සිතාසි.

දේශබන්දු තෙන්නකෝන්ට අධිකරණයෙන් සිතාසි.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවසේ තිබූ මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීමේ වරදට ආධාර අනුබල දුන් බවට නිගමනය කරමින් බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට ලබන පෙබරවාරි මස 16 අධිකරණයේ පෙනී සිටින ලෙස කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නොතිසි නිකුත් කළේය. ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ...

Read more
වසන්ත මුදලිගේ ඇතුළු 75දෙනෙක් අද කොටුව මහේස්ත්‍රාත් උසාවියට

වසන්ත මුදලිගේ ඇතුළු 75දෙනෙක් අද කොටුව මහේස්ත්‍රාත් උසාවියට

ත්‍රස්ත පනත යටතේ සිරගතකර ඇති වසන්ත මුදලිගේ ඇතුළු 75දෙනෙක් අද ජනවාරි 25දා කොටුව මහේස්ත්‍රාත් උසාවියට කැඳවා තිබුණා. එලෙස කැඳවා තිබුනේ ජනාධිපති මන්දිරයට ඇතුලත්වීමේ නඩුවේ සැකකරුවන් ලෙසයි. වසන්ත මුදලිගේ මෙම නඩුවේ 73වෙනි සැකකරු ලෙස නම් කර තිබුනා. ඒ අතරඅන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුන් පිරිසක් අසාධාරණ ලෙස අත්අඩංගුවට ගත් වසන්ත...

Read more

An appeal to help dethrone these crowned political bandits to save our country

Dr Mahin Mendis, a member of the SJB (Samagi Jana Balawegaya), explains the prevailing reasons, political hypocrisy, and undemocratic system of governance of Mahinda, Gotabhaya and Ranil triad. Also, the dire consequences led the people of this beautiful Island called the Pearl of the Indian Ocean to a humanitarian catastrophe....

Read more
ලසන්ත මැරුව හැටි නිශාන්ත සිල්වා ජාත්‍යන්තර අධිකරණයට හෙලිකරයි Nishantha Silva – witness statement to the International Courts

ලසන්ත මැරුව හැටි නිශාන්ත සිල්වා ජාත්‍යන්තර අධිකරණයට හෙලිකරයි Nishantha Silva – witness statement to the International Courts

ජූනි 16, 2022 ශ්‍රී ලංකා නඩු විභාගය සඳහා, මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග නොවිසඳුණු ඝාතනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආණ්ඩුවේ ක්‍රියාකලාපය විනිශ්චය මණ්ඩලයේ ප්‍රධාන අභිචෝදකයා විසින් විමර්ශනය කර ඇත. ස්වාධීන ස්ථීර ජනතා විනිශ්චය සභාව (PPT) විසින් පැමිණිල්ලේ අධිචෝදනා පත්‍රය පිළිබඳව ශ්‍රී ලංකා රජයට නිල වශයෙන් දැනුම් දී ඇත. ලසන්ත වික්‍රමතුංග ආරක්ෂා කිරීමට රජය...

Read more