රජයට නොවටින රෝගී ජීවිත.

රජයට නොවටින රෝගී ජීවිත.

සම සෞඛ්‍ය උපාධිධාරී එකමුතුව විසින් ඊයේ(28) මාධ්‍ය හමුවක් පැවැත්වුවා. 27 වැනිදා අමාත්‍ය නලින්ද ජයතිස්ස ප්‍රධාන සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අන්තනෝමතික ලෙස පැවැත්වූ තරඟ විභාගයක් සම්බන්ධව ඔවුන්ගේ ස්ථාවරය ඉදිරිපත්කිරීම එහිදි සිදුවුණා.  පරිපූරක වෛද්‍ය වෘත්තියට බඳවාගැනීම සම්බන්ධව මෙම තරඟ විභාගය පැවැත්වීමට කටයුතු සූදානම් වුව ද විශ්වවිද්‍යාල ආචාර්‍යවරු, විශ්වවිද්‍යාල සිසුන් මෙන් ම උපාධිධාරීන් ද...

Read more
අවනඩුවක් වූ සම සෞඛ්‍යය.

අවනඩුවක් වූ සම සෞඛ්‍යය.

එළඹෙන අප්‍රේල් 27 වැනිදා සම සෞඛ්‍ය උපාධිදාරීන් වෙනුවෙන් පැවැත්වීමට නියමිත තරඟ විභාගය පිලිබඳ අදහස් දැක්වීමේ මාධ්‍ය හමුවක් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත්ගේ සහභාගිත්වයෙන් පැවැත්වුණා. එහිදී ඔහු සම සෞඛ්‍ය උපාධි දාරීන් ඔවුන්ට විශේෂිත විෂයමාලා ඔස්සෙ වසර ගණනාවක් අධ්‍යාපනය ලබා අධ්‍යයනයන් සහ සුදුසුකම් සම්පූර්ණ කර තිබියදී කිසිදු අරමුණක් රහිත හුදෙක්...

Read more
නැවත දැනුම්දෙනතුරු “මහනුවරට එන්න එපා.”

නැවත දැනුම්දෙනතුරු “මහනුවරට එන්න එපා.”

නැවත දැනුම්දෙන තුරු මහනුවර නගරයට පැමිණීමෙන් වළකින ලෙස මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා සියලු රටවැසියන්ගෙන් ඉල්ලා සිටී. දළදා වන්දනා මෙහෙයුම් කමිටු තීරණ දැනුම්දීමේ විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා පවසා සිටියේ, සිරි දළදා වන්දනාව වෙනුවෙන් මේ වනවිටත් ලක්ෂ 4කට වඩා වැඩි සැහැදැවතුන් පිරිසක් මහනුවරට එක්රොක් වී සිටින බැවින් එම...

Read more
පාස්කුවේ පෝරකය සූදානම්.

පාස්කුවේ පෝරකය සූදානම්.

අද පාස්කු ඉරුදින මිලේච්ඡ ඝාතන සිදුවී වසර 6 ක් සම්පූර්ණ වන දිනය. මේ වනවිට මෙකි අපරාධයේ වින්දිතයන්ට සහ ඔවුන්ගේ පවුල්වලට යුක්තිය ඉටු වී තිබේ ද? එසේම අපරාධකරුවන්ට දඩුවම් ලබාදී තිබේ ද? එ පිළිබඳ පැවති විශේෂ මාධ්‍ය හමුවකදි රොහාන් සිල්වා පියතුමා, ජූලියන් පැට්‍රික් පියතුමා, අමිල එගොඩ මහවත්ත සහ මනෝජ් නානායක්කාර යන...

Read more
වන්දාමි සාදු මමලං – ජින දන්ත ධාතූ..

වන්දාමි සාදු මමලං – ජින දන්ත ධාතූ..

වසර ගණනාවකට පසු ලක්වාසී ලෝවාසී බෞද්ධ සිත් සතන් බුදුන් දැකගත් තුටින් උද්දාමයට පත්වන මොහොත අද දින තව පැය කිහිපයකින් උදාවීමට නියමිත ය. මීට පෙර ශ්‍රී දළඳා ප්‍රදර්ශනයක් පවත්වා ඇත්තේ 1982 වසරේ වන අතර, 1982 පෙබරවාරි 07 සිට 14 දක්වා මහජනතාව උදෙසා ද, 1982 ජූලි මස 8 වැනිදා ලෝක බෞද්ධ නියෝජිතයන්...

Read more
ලෝක බලවතුන්ගෙ ගැටුම

ලෝක බලවතුන්ගෙ ගැටුම

චීන භාණ්ඩ වලට ඇමෙරිකාව විසින් 125%ක නව තීරුබදු පනවා ඇති බවට කරන ලද නිවේදනයකට චීනය දැඩි විරෝධය පළ කර තිබේ. චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ලින් ජියාන් මහතා, මාධ්‍ය හමුවකදී චීනයේ නිල ස්ථාවරය ඉදිරිපත් කළේය. ඔහු පැවසුවේ, ඇමෙරිකාව මෙවැනි තීන්දු මඟින් ජාත්‍යන්තරයේ වෙනත් රටවල් මත අතුරු බලපෑම් ඇති කරමින් තමන්ට වාසි...

Read more
ජාතික ජන බලවේගය ,සිරීසා ආණ්ඩුව සහ ආණ්ඩුකරණය.

ජාතික ජන බලවේගය ,සිරීසා ආණ්ඩුව සහ ආණ්ඩුකරණය.

ජාතික ජන බලවේගය බලයට පත් වී මාස හයක් ගත වීමට ආසන්නය.ජාතික ජන බලවේගය මාක්ස්වාදි  ආස්ථානයක සිටින ජනතා විමුක්ති පෙරමුණ ඇතුලු ලිබරල් චින්තනය අඩු වැඩි වශයෙන් අදහන කොටස් නියෝජනය කරන බව නොරහසකි .එම නිසා අනුර කුමාර දිසානායක හෝ ටිල්වින් සිල්වා අදහන මාක්ස්වාදි මූලධර්ම මත ආණ්ඩුව ගෙන යාමට නොහැකිය .1994  දී බලයට පත් වූ චන්ද්‍රිකා කුමාරතුංග නිදහස් ආර්ථිකයේ මානුෂික මුහුණුවර නම් න්‍යාය ඔස්සේ ආණ්ඩුව...

Read more
ගිවිසුම් හතකින් බැඳෙන ඉන්දියාව හා ලංකාව.

ගිවිසුම් හතකින් බැඳෙන ඉන්දියාව හා ලංකාව.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ද්විපාර්ශ්වික ගිවිසුම් අත්සන් කිරීම අද පස්වරුවේ කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදු විය. එම ගිවිසුම් 7 මෙසේය: ඒ අනුව, ආරක්ෂක, සෞඛ්‍ය, ඩිජිටල් තාක්ෂණය සහ ආර්ථිකය යන ක්ෂේත්‍රවල ද්විපාර්ශ්වික ගිවිසුම් අත්සන් කර ඇති බව සඳහන් වේ. ඊට අමතරව, ඉන්දීය අග්‍රාමාත්‍යවරයා විසින් මෙගාවොට් 120 ක සාම්පූර් සූර්ය බලාගාරයේ...

Read more
සති අන්තයේ රටට වෙන්න යන දේ.

සති අන්තයේ රටට වෙන්න යන දේ.

1987 වසරේ ජූලි මස 29 වැනිදා පැය 48 ක ඇඳිරිනීතියකින් සහ මරණ 140 ට පසුව රජීව් ගාන්ධි සමඟ ඉන්දු ලංකා ගිවිසුම නමින් ආරක්ෂක ගිවිසුමකට ශ්‍රී ලංකාවේ බලධාරීන් අත්සන් කරනු ලැබුවා. ඒහා සමාන භයානක තත්ත්වයකට ලංකාව සහ ලංකාවේ ස්වාධීනත්වය ඇද දමන ගිවිසුම් පහකට හෙට දිනයේ ලංකාවට සම්ප්‍රාප්තවන ඉන්දීය අගමැති මෝදි සමඟ...

Read more