රට ගොඩ ගන්න මහමගට බට..
34 වසරකට පෙර මා සිටි නුඹ සමගඑක කාමරේ විපරිත වී ලනු ඇඳක රට ගොඩගන්න හැර වෙනතක් නැහැ අපටකියමින් වින්ද දහදුක් සිර මැදිරි තුල හිරු සඳු එලිය දැක වසරක් වත් නොවියනුඹ ටයරයක ගිනි වැදෙනා දිනය විය දිවිපිදු එවන් දහසක් යව්වනයෝ මැදකරුමෙට ඉතිරිවිය අපි අතලොස්ස අද වසර 34කට පසුවත් යලිත් මමඅප වැන්නවුන්...
ඔලුවෙ අත ගහන් රට ගැන පොඩ්ඩක් කල්පනා කරමුද?
එකමත් එක රටක් ………………………………… හැටනව ලක්ෂයක් දෙන දැන් හූල්ලනසුසුම් රැල් වැදී දිවයින ගිනිවදිනඑදා වේල වත් කන්නට නොමැති තැනතැන තැන ඉන්න උන් “දැන් සැපද” යි අහන හොදටම කලා කියමින් සැනසෙමු මිතුරවතුරෙන් දුවමු ඉන්ධන නම් නැත මිතුරදිනුවම කිරිබතුත් හැදුවා නොවැ මිතුරඇල්වතුරත් නිවලා දැන් බොමු මිතුර තිර පිටපත් නැතිව රගනා නලුවො ඇතීරගහල කොහිද...
අහුවෙන්න බැහැ ආයිමත් කිසිදිනෙක, අ ර ග ල ය විතරයි එකම විසඳුම
උන් අපිව ඇන්දුවා, කාලයක් තිස්සේ.අපි තරහා වුණා, මරා ගත්තා අපේ ආගම් වලට.අපි වෙන්වෙලා රට බෙදාගන්න තරමට අපි අපිට ද්වේශ කරවන්න උන් දක්ෂ වුනා.අපි උන්ට අහු වුනා. උන් අපේ දුප්පත් කමට අපි වෙනුවෙන් ලැබුණු ආධාර ගසා කෑවා.මහා උත්සව තියල ඉන් ටිකක් යන්තමට අපිට බෙදලා දුන්නා.අපි උන්ට ණයයි නේද කියල හිතෙන තරමටම...
ඔබේ වේදනාව තුනී වෙන්න මම මගේ වතුර ඔබ සමග බෙදා ගන්නවා, ඒ මනුෂ්‍යත්වය
අපි අවට දුමාරයෙන් පිරිලා, එයින් පෙනහළු පිරෙනවා දෑස් වේදනාවෙන් කකියනවා.දෑසින් ගලා එන කඳුළු මගේ කම්මුල දිගේ රුරා ගලා බහිනවා නුඹගෙත් එහෙම ම වෙන්න ඇති මට දැනෙනවා.ඔබේ වේදනාව තුනී වෙන්න මම මගේ වතුර ඔබ සමග බෙදා ගන්නවා, ඒ මනුෂ්‍යත්වය.මම හිතනවා උඹට තේරෙනවා කියල, දවසේ අවසානයේ අපි දෙන්නගෙම ඇස් වලින් වැටෙන කඳුළු...