සුනිලා හා රනිලා
සුනිල් වනාහි සරුසාර කුඩා අපූරු වත්තක පැලක් අටවගෙන ජීවත් වෙන අමුතු ගනයේ දුප්පතෙකි. පරම්පරාවෙන් උරුම වූ සුනිල්ගේ වත්ත අහලින් පහලින් යන කෙනෙකුට උවත් “නිධානයක් වැනි යැයි” ඊරිසියා සහගත හැගීමක් ඇති කරේ නිරායාසයෙනි. එහි සරුසාර බව හැරුණුකොට ව්‍යාපාරික නගර කිහිපයක් දක්වා දිවෙන ප්‍රධාන මාර්ග රැසකට කේන්ද්‍රගත වන තැනක පිහිටි මේ ඉඩම්...
වාරණය සදාචාර ඛාදනය වළක්වනු පිණිසම ද ?
වාරණය යන්නෙන් අදහස් කරනු ලබන්නේ යම් අදහසක් පණිවිඩයක් සමාජගත වීම වැළැක්වීමයි. වාරණය පූර්ණ වශයෙන් හෝ අර්ධ වශයෙන් ක්‍රියාත්මක විය හැකිය. සදාචාරයට විරැද්ධ හෝ වෙනත් අයුරකින් අහිතකර වු දෙය දුරාචාරය ලෙස සළකා ඕනෑම දෙයක් කපා හැරීමේ බලය (Oxford Dictionary) වාරණය ලෙස අර්ථකථනය කළ හැකි වේ. වාරණය හෙවත් දෝෂ පරීක්ෂාවේ මුඛ්‍යය අරමුණ...
ලංකා සංචාරක ව්‍යාපාරයේ අදෘශ්‍යමාන සාපරාධී භාවිතාව, ඇසි දුටු සිද්ධියක් ඇසුරිනි
සංචාරක ක්‍රියාකාරකම් විමසන සංචාරකයෙකුට නමගිය හෝටලයක කළමනාකරුවෙකු විවිධ සංචාරකයින් ආකර්ශිතවූ ස්ථාන සහ ඒවායේ ඇති ක්‍රියාකාරකම් පිලිබඳ ලැයිස්තුවක් ඉදිරිපත් කරයි. සංචාරකයා ඊට අමතරව ‘වෙනත්’ බාහිර ක්‍රියාකාරකම් සඳහා උනන්දුවක් දක්වන බව පවසමින් කිසිවෙකුටත් නොපෙනෙන පරිදි මුදල් තොගයක් කළමනාකරුට අත යටින් පෙන්වයි. මුදල් දුටු සැණින් හෝටල් කළමනාකරු අවශ්‍යතාවය මනාව තේරුම්ගත් බව සංචාරකයාට හගවයි....
අහුවෙන්න බැහැ ආයිමත් කිසිදිනෙක, අ ර ග ල ය විතරයි එකම විසඳුම
උන් අපිව ඇන්දුවා, කාලයක් තිස්සේ.අපි තරහා වුණා, මරා ගත්තා අපේ ආගම් වලට.අපි වෙන්වෙලා රට බෙදාගන්න තරමට අපි අපිට ද්වේශ කරවන්න උන් දක්ෂ වුනා.අපි උන්ට අහු වුනා. උන් අපේ දුප්පත් කමට අපි වෙනුවෙන් ලැබුණු ආධාර ගසා කෑවා.මහා උත්සව තියල ඉන් ටිකක් යන්තමට අපිට බෙදලා දුන්නා.අපි උන්ට ණයයි නේද කියල හිතෙන තරමටම...
For at the end of the day, I hope you’ll understand that our tears are falling upon the same soil we wish to protect
The smoke surrounds us, filling our lungs and burning our eyes. Tears stream down my cheeks, as they trickle down yours too. I help you ease the pain by sharing my water with you. For at the end of the day, I hope you’ll understand that our tears are falling...
“අරගලය” අවිනිශ්චිත මනුශ්‍ය පැවැත්මේ නිරන්තර අභ්‍යාසයකි. “It always seems impossible, until it is done”. – Nelson Mandela
ලෝකයේ, තම මානව දයාව නිසාම බොහෝ දෙය අහිමිකරගත් දිරිය ජනයා, තම ජීවත්වන සමාජයට පමණක් නොව, මුළු මහත් මානව සංහතියටම බොහෝ දේ දිනා දී ඇත. කමාශෝක (පසුව ධර්මාශෝක) ගේ පුත්‍ර මහින්ද – ආගමනයෙන් රාජ්‍ය අනුග්‍රහය ලැබූ ථෙරවාදී බුදුදහමින් පෝෂණය වෙමින් පැවත එන්නේයැයි කියන, බොහෝ දියුණු රාජ්‍යයන්ට සාපේක්ෂව, දේශපාලන, ආර්ථික, සංස්කෘතික මෙන්ම...
An appeal to help dethrone these crowned political bandits to save our country
Dr Mahin Mendis, a member of the SJB (Samagi Jana Balawegaya), explains the prevailing reasons, political hypocrisy, and undemocratic system of governance of Mahinda, Gotabhaya and Ranil triad. Also, the dire consequences led the people of this beautiful Island called the Pearl of the Indian Ocean to a humanitarian catastrophe....
ලසන්ත මැරුව හැටි නිශාන්ත සිල්වා ජාත්‍යන්තර අධිකරණයට හෙලිකරයි Nishantha Silva – witness statement to the International Courts
ජූනි 16, 2022 ශ්‍රී ලංකා නඩු විභාගය සඳහා, මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග නොවිසඳුණු ඝාතනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආණ්ඩුවේ ක්‍රියාකලාපය විනිශ්චය මණ්ඩලයේ ප්‍රධාන අභිචෝදකයා විසින් විමර්ශනය කර ඇත. ස්වාධීන ස්ථීර ජනතා විනිශ්චය සභාව (PPT) විසින් පැමිණිල්ලේ අධිචෝදනා පත්‍රය පිළිබඳව ශ්‍රී ලංකා රජයට නිල වශයෙන් දැනුම් දී ඇත. ලසන්ත වික්‍රමතුංග ආරක්ෂා කිරීමට රජය...
Fight to eradicate or learn to live with COVID – 19?
In the 1980s, doctors at an English hospital deliberately tried to infect 15 volunteers with a coronavirus. COVID-19 did not yet exist—what interested those doctors was a coronavirus in the same family called 229E, which causes the common cold. 229E is both ubiquitous and obscure. Most of us have had it, probably...