මහා මැතිවරණය නොවැම්බර් 14 වෙනිදා
නව ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පාර් ලිමේන්තුව විසුරවා හරින ලදී. පාර් ලිමේන්තු චන්දය නොවැම්බර් 14 වෙනිදාට පැවැත්වීමට නියමිතය. එයින් පසු නව පාර් ලිමේන්තුව නොවැම්බර් 21 වෙනිදා පැවැත්වීමට බලා පොරොත්තු වෙන බව ප්‍රකාශ කරන ලදී.
ජනාධිපතිවරණයේදී පෙන්නුම් කළ ජනතා අභිලාශයන් වෙනුවෙන් කරන්න දේශපාලනයක් අපට තියෙනවා.
2022 මහජන අරගලයේ අභිලාෂයන් වෙනුවෙන් ජාතික ජනබලවේගයේ දේශපාලන වැඩපිළිවෙළ ඉක්මවා ගිය ජනතා අපේක්ෂාවක් ජනාධිපතිවරණයේදී ප්‍රකාශයට පත් වී ඇති බවත් ඒම නිසා නව පාලනයට ජනතාවගේ එම අපේක්ෂාවන් ඉටු කිරීම සම්බන්ධයෙන් විශාල අභියෝගයක් ඇති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි. 2024 ජනාධිපතිවරණය, එහි ප්‍රතිඵල සහ ඉදිරි දේශපාලන තත්වය පිළිබඳව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අදහස...
කඳුකරේ කඳු අස්සේ ඉන්නව අපි දන්නවට වඩා අඬන ජීවිත.
ඒ ජීවිත ඔට්ටුවෙන්නෙ තේ දල්ලක් එක්ක. වතුකර දෙමළ ජනතාව. 19 වෙනි සියවසේදී ඔවුන්ව ලංකාවට රැගෙන එන්නෙ බ්‍රිතාන්‍යයන් විසින් කරගෙන ගිය තේවතු ආශ්‍රිත වහල් සේවයට. දැනට ජීවත්වෙලා ඉන්න වයෝවෘද්ධම අම්මෙක්ගෙන් අප්පෙක්ගෙන් ඇහුවම ඔවුන් කියන්නෙ තේ ගස්වල මුල් අස්සේ උම්බලකඩ හංගල තියනව කියල ලු වතුවල වල්පැළ අත්වලින් උගුල්ලන්ට ඔවුන්ගෙ අම්මලාව තාත්තලාව පෙළඹුවේ....
සනස ඉඩම් වාංචා කල කොමසාරිස්
ගම්පහ නගර සනස බැංකුවේ ගණුණෙු කිරිම මේ වන විට නැවති ඇත.එයට වගකිව යුත්තේ සමුපකාර කොමසාරිස්වරියි. අත්තෝමතික පාලන මන්ඩ පත්කිරිම් මත මෙම ගැටලු නිර්මානය වි ඇත. සමාජිකයන්ගේ මුදල් ගෙවිමට තිබුණු කෝටි 9 ක් වටිනා ඉඩම පුද්ගලික මුනින්දෝරුක් ලවා මැන පචස් 160 ක ඉඩම 141 මැන ඉතිරි පචස් 19ය අතුරුදහන් කරලා. ඉතිරි...
ගිරාපෝතක දේශපාලනය
කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකත්වය ලබා ගැනීම සදහා දුර ප්‍රදේශයක තරුණයෙක් පක්ෂයේ ලේකම් වරයා වෙත තැපෑලෙන් ඉල්ලුම් පත්‍රයක් යොමු කළේ ය.සති දෙකකට පමණ පසු ඔහුට පක්ෂයේ ලේකම් වරයා විසින් පිළිතුරු එවන ලදී .එම ලිපියේ සදහන් වූයේ සාමාජිකත්වය ලබා දීම ට පෙර කරුණු කීපයක් සනාථ කර ගත යුතු බවයි.පක්ෂයේ කරුණු විමසීම් වලින් පසුව...
සමතාවයේ විෂමතාව .
රන්දික අම්පාර ,උහන අතිශය දුෂ්කර පාසලක හතර වසර දරුවෙකි.නාලක අගනුවර ප්‍රමුඛ පාසලක හතර වසර දරුවෙකි .දෙදෙනා ම සම වයසේ පසුවන අතර මේ දෙදෙනා ගේ කතාවට මදක් අවධානය යොමු කරමු.රන්දික ගේ පියාට ස්ථිර රැකියාවක් නොමැති අතර කුලී වැඩ කරමින් බිරිඳ සහ දරුවන් හතර දෙනෙකු ජීවත් කරවයි.නාලක ගේ පියා රජයේ ඉහළ පරිපාලන...
නිදහස් අධ්‍යාපන අයිතිය, නිදහසේ ගසාකෑම
අධ්‍යාපනය අයිතියක්. ඉතිං ඔබට, මට පුළුවන් අපේ කැමැත්ත අනුව පෞද්ගලික හෝ රාජ්‍ය යන තෝරාගැනීම් අතරින් එකක් හෝ නැතිනම් දෙක ම ඔස්සේ අධ්‍යාපන අයිතිය ලබාගන්න. පෞද්ගලික ආයතනයකින් හෝ පාසලකින් මෙකී සේවාවට මුදලක් නියම කෙරුනත් රජය මගින් පිහිටුවා ඇති 10155 කට ආසන්න වූ පාසල් අතරින් 1ක් ඒ සඳහා ඔබ තෝරාගන්නේ නම් පූර්ණ...
මුල්‍ය තක්කඩි
තක්කඩිකම සහ මාපියාව යන දෙවදන අප රටේ ජනතාව ට හොඳටම හුරු පුරුදු ය.ඒ මන්ද යත් අවුරුද්ද මුලුල්ලේම අපේ රටේ ජනතාව තක්කඩියන්ගෙන් සහ මාපියාකරුවන් ගෙන් බැට කන බැවිණි .මූල්‍ය ක්ෂේත්‍රය හා සමග තක්කඩිකම මැනවින් සුසංයෝජනය වී ඇති ආකාරය දැන් රටේ ජනතාව ට සිය ඇස් වලින් බලා ගත හැකි ය.මෙය එසේ මෙසේ...
බුදු දහම, දර්ශනය, මාර්ගය හා වටහා ගැනීම
බුද්ධාලම්බන ප්‍රීතියෙන් ඔද තෙද වැඩී ගිය ලාංකේය බෞද්ධ ජනී ජනයා පහුගිය දවස් කීපෙක ඉදන් දෙපිළ බෙදීගෙන වාග් ප්‍රහාර එල්ල කරගන්න හැටි සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙනවා කවුරු කවුරු ත් දකින්න ඇති . මේ ගැන හොයල බලනකොට තමයි දැනගන්න ලැබුණෙ බුදු දහමින් සුපෝෂිත මේ පිරිස් ඇනකොටා ගන්නෙ ලංකාවෙ කඳුකර ප්‍රදේශ ආශ්‍රිතව...
ආර්ය විනය නොතකන භික්ෂුව
ශ්‍රී ලංකාව කියන්නෙ හරි අපූරු රටක්. මොකද මේකෙ කාලෙන් කාලෙට හරි අපූරු දේ සිද්ධ වෙනව. ඒක කාගේ හරි ඇජෙන්ඩා වලට එන රැලි කීවොත් හරියට ම හරි. ජාතිය බේරගන්න, ආගම බේරගන්න, සංස්කෘතිය බේරගන්න, ඉතිහාසේ සංරක්ෂණය කරන්න මේ විදිහට එක එක නාමකරණයන් එක්ක කාලෙන් කාලෙට කඩාපාත්වෙන මෙකී සිද්ධි එකකට එකක් කොහෙන් හෝ...