හැන්ද අතේ ඇති අය – වන්දි ගත්තේ මෙහෙම ද?
අරගලය සමයේ ගිනි තැබීම්වලින් හානි වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිවාසවලට වන්දි වශයෙන් රජයේ මුදල් රුපියල් කෝටි 122 වැඩි මුදලක් වැයකර ඇති ආකාරය සහ එම වන්දි මුදල් ලබාගත් මන්ත්‍රීවරුන් 43 දෙනෙකුගේ නම් ලැයිස්තුවක් අද පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස විසින් සභාවට ඉදිරිපත් කරා. ජනාධිපති අරමුදලෙහි මුදල් මන්ත්‍රීවරුන් විසින් අවභාවිතා කර තිබූ ආකාරය හෙලිදරව්...