ලං.වි.ම විසින් මඟහරින මහජන උපයෝගීතා කොමිසමේ නිර්දේශ.

ලං.වි.ම විසින් මඟහරින මහජන උපයෝගීතා කොමිසමේ නිර්දේශ.

විදුලිබිල සංශෝධනය පිළිබඳ මහජන අදහස් විමසීම් සිදුවන කාලවකවානුවක ලංකා විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් අනුමත කරන නිර්දේශ ක්‍රියාත්මක කිරීම අතපසු කිරීම් සම්බන්ධව කරුණු ඉදිරිපත් කරමින් ” විදුලිය පාවිච්චිකරන්නන්ගේ සංගමය” අද මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා තිබුණා. එහිදී විදුලිබිල 20% ආසන්න අගයකින් අඩු කළ හැකි බවට උපයෝගිතා කොමිසම ලබාදුන් නිර්දේශය...

Read more