ඝාතනයවන වනසතුන්ගේ ජීවිත ගැන වගකීම ලාල් කාන්ත  බාරගනියි ද?

ඝාතනයවන වනසතුන්ගේ ජීවිත ගැන වගකීම ලාල් කාන්ත බාරගනියි ද?

රටෙහි සමස්ත ජනතාවට වගකිවයුතු ඉහල ම තනතුරක් දරණ කෘෂිකර්ම ,පශු සම්පත් ,ඉඩම් සහ වාරිමාර්ග ඇමතිවරයා වන අමාත්‍ය ලාල් කාන්ත විසින් ඊයේ (05) පාර්ලිමේන්තුවෙහි ඔහුගේ කතාවාරය තුළදී දැඩි වගකීම් විරහිත ප්‍රකාශයක් නිකුත් කර තිබෙනව. මහනුවර ප්‍රදේශයේ වගාබිම්වලට රිලවුන්ගෙන් සිදුවන හානිය මූලික කරගෙන ගොඩනැගුණු මෙම කතාබහ අවසානයේ සමස්ත ගොවිජනතාව මුහුණ දෙන වනසතුන්ගේ...

Read more