දියුණු ධනවාදී ලෝකය සහ පසුගාමී ලාංකික අධ්‍යාපනයේ භාවිතය
දියුණු ධනවාදී ලෝකය සහ පසුගාමී ලාංකික අධ්‍යාපනයේ භාවිතය පින්ලන්තය,ජපානය,දකුණු කොරියාව,ඩෙන්මාර්කය,රුසියාව,නොර්වේ,එක්සත් රාජධානිය,ඊශ්‍රායෙලය,ස්වීඩනය,හොංකොං,නෙදර්ලන්තය,ජර්මනිය,චීනය,සිංගප්පූරුව,පෘතුගාලය,හංගේරියාව,එස්තෝවේනියාව,ප්‍රංශය,එක්සත් ජනපදය. ඉහත දක්වා ඇති රට වල් වල නම් කියවද්දී මැවෙන මනෝරූපක අතර ප්‍රධානම දේ වන්නේ දියුණු ජීවන තත්වයයි,එහිදී සමාජීය මෙන්ම ආර්ථික අතින්ද වත්පොසත් කමක් ඇති ඔව්න් ලෝකයේ අධ්‍යාපන රටාවන් ඉතා ප්‍රශස්ථ මට්ටමට පවත්වා ගෙන යන අනුපිලිවෙලට මා විසින් ඉදිරිපත්...























































