බඩට බත් නැති රටක “උපාධි ගැටුම”

බඩට බත් නැති රටක “උපාධි ගැටුම”

ක්‍රම වෙනසක් බලාපොරොත්තුවන රටකට අවශ්‍ය දියුණු ආකල්පයන් සහිත පාලනයක් ද, නැතිනම් ගොඩගසාගත් අධ්‍යාපන සුදුසුකම් සහිත නායකත්වයක් දැයි විමසිය යුතු සමයක නව රජය මේ දිනවල තවත් එක් අභියෝගයකට මුහුණදෙමින් සිටිනවා. පිටරටින් ආනයනය කරන සහල් තොග හෝ පාලනය කළ නොහැකි පොල් මිල හෝ විසඳුම් නොමැති වන සත්ව හානිවලටත් වඩා ඉහළින් මේ නැගී...

Read more
ඝාතනයවන වනසතුන්ගේ ජීවිත ගැන වගකීම ලාල් කාන්ත  බාරගනියි ද?

ඝාතනයවන වනසතුන්ගේ ජීවිත ගැන වගකීම ලාල් කාන්ත බාරගනියි ද?

රටෙහි සමස්ත ජනතාවට වගකිවයුතු ඉහල ම තනතුරක් දරණ කෘෂිකර්ම ,පශු සම්පත් ,ඉඩම් සහ වාරිමාර්ග ඇමතිවරයා වන අමාත්‍ය ලාල් කාන්ත විසින් ඊයේ (05) පාර්ලිමේන්තුවෙහි ඔහුගේ කතාවාරය තුළදී දැඩි වගකීම් විරහිත ප්‍රකාශයක් නිකුත් කර තිබෙනව. මහනුවර ප්‍රදේශයේ වගාබිම්වලට රිලවුන්ගෙන් සිදුවන හානිය මූලික කරගෙන ගොඩනැගුණු මෙම කතාබහ අවසානයේ සමස්ත ගොවිජනතාව මුහුණ දෙන වනසතුන්ගේ...

Read more
ලංකාවම හඬවන “Fengal”

ලංකාවම හඬවන “Fengal”

ඉකුත් 21 වැනිදා සිට මේ දක්වා ශ්‍රී ලංකාවට බලපැවැත්වෙන වැසි සහිත කාළගුණය මේවන විට ලක්ෂ 4 ඉක්මවූ පිරිසක් අවතැන් වූවන් බවට පත්කොට හමාරයි. එසේ ම මෙම කාළගුණය ජීවිත 12ක් බිළිගෙන ඇති අතර ඉන් 5ක් පාසල් සිසුන් වීම හදවත් කම්පාකරවන පුවතක් වුණා. අම්පාර මාවඩි පාලම අසලදී ට්‍රැක්ටරයක් පෙරලීමෙන් සිදුවූ අනතුරක් මෙම...

Read more
-Voice of Thieves-

-Voice of Thieves-

ශ්‍රී ලාංකික දේශපාලනය ජාතික වශයෙන් වගේ ම ජාත්‍යන්තර වශයෙනුත් අවමානයට ලක්වී අසාර්ථක රාජ්‍යක් බවට පත්වී අවසානයි. නමුත් අතීතයේ සිදුවූ යම් යම් සිද්ධීන් එක්ක මහජනතාව තේරුම් ගනිමින් ඉන්නව මේ සියල්ල වෙනස් කිරීමේ බලය තමන් සතුබව. ඊට ආසන්නතම සිද්ධිය 2022 මන්දිර දෙදරවා රජුන් පලවා හැරී ගෝල්ෆේස් අරගලයයයි. ගෝඨාභය පිටුපස සැගවුණු මජර රාජපක්ෂ...

Read more
ඇල්පිටිය ඡන්දෙදි මොකද වුණේ?

ඇල්පිටිය ඡන්දෙදි මොකද වුණේ?

සභිකයන් 28 දෙනෙකු තෝරාපත්කරගැනීම සඳහා වූ ඇල්පිටිය ප්‍රාදේශිය සභා මැතිවරණය ඉකුත් ඔක්තෝබර් 26 වැනිදා පැවැත්වුණා. සැප්තැම්බර් මස පැවති ජනාධිපතිවරණයෙන් පසු පැවති පළමු මැතිවරණය මෙය වන අතර පුංචි ඡන්දයක් ලෙස පැවැත්වුණ ද මහ මැතිවරණ උණුසුම අතර පැවැත්වුණු මෙම ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම සම්බන්ධයෙන් දේශපාලන පක්ෂවල වැඩි අවධානයක් යොමු වී තිබුණා. මේ...

Read more
රාජපක්ෂවරුන් විසින් සොරාකෑ රාජ්‍ය මුදල් නැවත රටට ගෙන්වාගැනීම සුළු වැඩක් – ආචාර්‍ය චානක සේනානායක

රාජපක්ෂවරුන් විසින් සොරාකෑ රාජ්‍ය මුදල් නැවත රටට ගෙන්වාගැනීම සුළු වැඩක් – ආචාර්‍ය චානක සේනානායක

මහමැතිවරණ උණුසුමත් සමඟ දේශපාලන වේදිකාවල විවිධ වූ ප්‍රවෘත්ති නිර්මාණය වෙනව. පසුගිය ඔක්තෝබර් 24 වැනිදා ආචාර්‍ය චානක සේනානායක විසින් තම මැතිවරණ ව්‍යාපාරය සඳහා කැඳවූ මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු ඉදිරිපත්කළ ගැටලුවක් හමුවේ අදහස් පළකිරීමින් රාජපක්ෂ එකමුතුවේ මූල්‍යමය වංචාවන් පිලිබඳ දීර්ඝ විස්තරකිරීමක් සිදුකළා.එහිදී ඔහු විසින් ප්‍රකාශ කළේ කිසිදු දේශපාලකයෙක් රාජපක්ෂ යන නාමයට කිසිදු චෝදනාවක්...

Read more
රුහුණ විශ්වවිද්‍යාලයේ උපකුලපතිට එරෙහිව අන්තරේ රැස්වෙයි.

රුහුණ විශ්වවිද්‍යාලයේ උපකුලපතිට එරෙහිව අන්තරේ රැස්වෙයි.

2019 වසරේ සිට රුහුණු විශ්වවිද්‍යාලය තුළ විව්ධ අන්දමින් ක්‍රියාත්මක වන ශිෂ්‍ය මර්දන ක්‍රියාවලීන් සහ ඒවාට සෘජුව වගකිව යුතු රුහුණු විශ්ව විද්‍යාලයේ උප කුලපති සුජීව අමරසේන මහාචාර්‍යවරයාගේ අන්තනෝමතික ක්‍රියාවලීන්ට එරෙහිව ස්වාධීන කොමිසමක් පත්කර කඩිනම් පරීක්ෂණ‍යක් පැවැත්විය යුතු බවට කරුණු අවධාරණය කරමින් අද (2024.10.23) අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය සහ අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු...

Read more
මේ විධායක බලතල ලැබුනට තවම අත්දැකීම් රහිත පාලනයක් තියෙන්නේ.

මේ විධායක බලතල ලැබුනට තවම අත්දැකීම් රහිත පාලනයක් තියෙන්නේ.

විපක්ෂයක් වශයෙන් අපි ශක්තිමත් විය යුතුයි අණ්ඩුවේ ගමනට සහය දෙන ශක්තිමත් විපක්ෂයක් හදනවා සුවන්ති වීරසේකර කියයි මිනිස්සු නම් කියන්නේ රනිල් වික්‍රමසිංහ යි සාගල මැති තුමයි හැර අනිත් ඔක්කොම අලුත් අමාත්‍යංශ වලත් ඉන්නවා කියලයි. හැබැයි ඉතින් අපි බලමු ඉස්සරහට මොකද කරන්නේ කියල. දැන් ඉල්ලනවනේ තුනෙන් දෙකක බලයක්. නමුත් මම කියන්නේ තුනෙන්...

Read more
ගෝල් ෆේස් එකට එකතුවෙලා ඉල්ලුවේ මොකද්ද? හැමෝටම ඕන වුනා මේ 225ම ගෙදර යවන්න.

ගෝල් ෆේස් එකට එකතුවෙලා ඉල්ලුවේ මොකද්ද? හැමෝටම ඕන වුනා මේ 225ම ගෙදර යවන්න.

නීතික්ඥ මනෝජ් නානාක්කාර – people’s tomorrow ගෝල් ෆේස් එකට එකතුවෙලා ඉල්ලුවේ මොකද්ද? හැමෝටම ඕන වුනා මේ 225ම ගෙදර යවන්න.මාලිමාවට මේ ගමන තනියම යන්න බැහැ. මේ තියෙන්නේ එදා නැගී හිටපු එකේ ප්‍රතිඵල තමයි මේ…මතක තියා ගන්න තව ඉතුරු වෙලා ඉන්නේ 222ක් විතරයි. මේක කාටවත් වෙන වෙනම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. අපි...

Read more
නව ආණ්ඩුව යටතේ දුෂණය යට ගහන්න ඉඩ දෙන්න බැහැ

නව ආණ්ඩුව යටතේ දුෂණය යට ගහන්න ඉඩ දෙන්න බැහැ

අල්ලස දුශනය නාස්තියට එරෙහිව සන්විදානයේ කාමන්ත තුශාර ~ රටේ ජනතාවට වෙන අසාධාරණයට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවටත් උසාවියත් ගැන විශ්වාසයක් තියාගෙන තමයි අපි කටයුතු කරන්නේ. නමුත් මේ නීති විරෝධී වත්කම් උපයාගෙන ඇති බවට අදාළ පරීක්ෂණයක් ආරම්භ කරනවා අවුරා ලංකා සමාගමේ සභාපති චිරන්ජිත් තාඹුගල මහතාව. ඔහු උපයාගත් මුදල් කොහොමද උපයාගත්තේ කියල නීතිවිරෝධී...

Read more