පාපෝච්චාරණයේ සිට මරණ මංචකයට.
දින දෙකක් ඇතුළත අපරාධ රහස් රැසක් සමඟ පාතාලයේ අලුගෝසුවන් දෙදෙනෙක් ඝාතනයට ලක්වීම ඉතා භයානක තත්ත්වයක්. දෙදෙනාගේ අතීත භාවිතාවන් පිළිබඳ විවිධ තර්ක, ගුණ අගුණ මේසය මතට ගෙන ඒමේ හැකියාව කෙසේ වෙතත් පොදුවේ ගත් කළ මේ ජාතික ආරක්ෂාවෙහි පවතින සිදුරුවලට ඉතා පැහැදිලි නිදර්ශකයක්. සරලව ම මහජනතාව ලෙස අපි මේ පිළිබඳ මීට වඩා තැකිය යුතු වෙනවා. අරුණ...