ආණ්ඩුවට දෙයියන්ගේ හාල් කැවිල ද?

ආණ්ඩුවට දෙයියන්ගේ හාල් කැවිල ද?

සීඝ්‍ර ලෙස ඉහලයන සහල් මිල පාලනය කිරීම සම්බන්ධව මීට දින තුනකට පෙර විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළා. පාරිභෝගික අධිකාරිය විසින් නිකුත් කළ එම ගැසට් නිවේදනයට අනුව දේශීය සුදු සහ රතු කැකුළු කිලෝවක උපරිම තොග මිල රුපියල් 215 ක් ලෙසත් එහි උපරිම සිල්ලර මිල රුපියක් 220 ලෙසත් සඳහන්. දේශීය නාඩු කිලෝග්‍රෑම් එකක තොග මිල රුපියල් 225ක්...

Read more