බඩට බත් නැති රටක “උපාධි ගැටුම”

බඩට බත් නැති රටක “උපාධි ගැටුම”

ක්‍රම වෙනසක් බලාපොරොත්තුවන රටකට අවශ්‍ය දියුණු ආකල්පයන් සහිත පාලනයක් ද, නැතිනම් ගොඩගසාගත් අධ්‍යාපන සුදුසුකම් සහිත නායකත්වයක් දැයි විමසිය යුතු සමයක නව රජය මේ දිනවල තවත් එක් අභියෝගයකට මුහුණදෙමින් සිටිනවා. පිටරටින් ආනයනය කරන සහල් තොග හෝ පාලනය කළ නොහැකි පොල් මිල හෝ විසඳුම් නොමැති වන සත්ව හානිවලටත් වඩා ඉහළින් මේ නැගී...

Read more