විදෙස් ශ්රමිකයන්ට වාහන ආනයන බලපත්ර මොකට ද ?
අප රටට විදේශ විනිමය උපයාදීමේ ලැයිස්තුවේ ඉහලින් ම ස්ථානයක් විදේශ ශ්රමිකයන්ට හිමිවෙනවා. මෙම වටිනාකම නිසාම ඔවුන්ට කෘතගුණ දැක්වීමක් වශයෙන් පසුගිය රජය විසින් තීරුබදු රහිතව විද්යුත් වාහන ආනයනය කිරීමේ බලපත්ර නිකුත් කිරීමේ වැඩසටහනක් ක්රියාත්මක කිරීමට අනුමැතිය ලබාදෙනවා. නමුත් මෙම බලපත්රය හිමිවිය යුතු විදේශ ශ්රමිකයන් බොහෝමයකට ඒ අවස්ථාව නොලැබුණු බවට වාර්තාවනවා. නමුත්...