අනුරගේ ආණ්ඩුව පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉටුකරයි ද?
මහ මැතිවරණයත් අවසන් වී ඇති කාල සීමාවක නැවත පාස්කු ප්‍රහාරය පිළිබඳ මෙම මාධ්‍ය හමුව පැවැත්වුණේ ඊයේ(20) පාස්කු යුක්ති සටනේ ජනතා සාමූහිකය සංවිධානයේ නීතීඥ අමිල එගොඩහවත්ත, රොහාන් සිල්වා පියතුමා සහ නීතීඥ මනෝජ් නානායක්කාර යන සමාජ ක්‍රියාකාරීන්ගේ සහභාගීත්වයෙන්. මෙම පාස්කු යුක්ති සටනේ ජනතා සාමූහිකය සංවිධානය, පාස්කු ප්‍රහාරය සිදුවී මාස 67ක් ගතවී ඇතත් එහි...