රුහුණ විශ්වවිද්‍යාලයේ උපකුලපතිට එරෙහිව අන්තරේ රැස්වෙයි.

රුහුණ විශ්වවිද්‍යාලයේ උපකුලපතිට එරෙහිව අන්තරේ රැස්වෙයි.

2019 වසරේ සිට රුහුණු විශ්වවිද්‍යාලය තුළ විව්ධ අන්දමින් ක්‍රියාත්මක වන ශිෂ්‍ය මර්දන ක්‍රියාවලීන් සහ ඒවාට සෘජුව වගකිව යුතු රුහුණු විශ්ව විද්‍යාලයේ උප කුලපති සුජීව අමරසේන මහාචාර්‍යවරයාගේ අන්තනෝමතික ක්‍රියාවලීන්ට එරෙහිව ස්වාධීන කොමිසමක් පත්කර කඩිනම් පරීක්ෂණ‍යක් පැවැත්විය යුතු බවට කරුණු අවධාරණය කරමින් අද (2024.10.23) අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය සහ අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු...

Read more