විජේසිරි බස්නායක මන්ත්‍රීවරයාට පහර දුන්නේ පැරදුණු දේශපාලඥයෙක්ගේ කණ්ඩායමක් ද?
බිංගිරිය බෙන්ජි ඇගළුම් නිෂ්පාදන ආයතනය අසලදි ඊයේ දිනයේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරයෙක් කප්පම් ගැනීමට පැමිණියේ යැයි පවසමින් පිරිසක් විසින් ඇතිකරගත් ගැටුමක් සම්බන්ධව හිටපු බිංගිරිය ප්‍රාදේශීය කමිටු සභාපති ශාන්ත බණ්ඩාර මාධ්‍යවෙත අදහස් පලකළා. ඔහුගේ අදහස අනුව නව රජය පත්කිරීමට තම ඡන්දය භාවිතා කළ බහුතරයක් සිටින එම ඇගළුම්හලෙහි ප්‍රවාහන සේවාව ටෙන්ඩර් ක්‍රමයක්...