LTTE සාමාජිකයන් සැමරීම උතුරට අකැප ද?

LTTE සාමාජිකයන් සැමරීම උතුරට අකැප ද?

මියගිය L.T.T.E. සාමාජිකයන් සැමරීමට අවස්ථාව ලබාදීම පිළිබඳ රටතුළ ආන්දෝලනාත්මක තත්ත්වයක් උද්ගත්ව ඇති සමයක ” ශ්‍රී ලංකාව බෙදීමට එරෙහි සංවිධානය” ද ඒ පිළිබඳ තම අදහස් දක්වමින් මාධ්‍ය සාකච්ඡාවක් කැදවා තිබුණා. එහිදී ඊයේ (26) අරුණ පුවත්පතෙහි පළවූ සිරස්තල කිහිපයක් මූලික කරගනිමින් ඔවුන් රජයට සහ වත්මන් ජනාධිපති වෙත ගැටලු කිහිපයක් ඉදිරිපත් කළා.  ඉන්...

Read more