පාර්ලිමේන්තු නියෝජනය අහිමිවුණත් අපි ජනතාව සමඟ පාර්ලිමේන්තුවෙන් පිටත විපක්ෂය හදනවා.
පසුගිය නොවැම්බර් 16 වෙනිදා ජන අරගල සන්ධානය විසින් මාධ්‍ය හමුවක් කැඳවනු ලැබුවා. ඒ මහමැතිවරණ ප්‍රතිඵලවලින් පසු ඒ පිළිබඳ පක්ෂයක් ලෙස ඔවුන්ගේ අදහස සහ ස්ථාවරය ඉදිරිපත්කිරීම සඳහායි. මේ සඳහා ජන අරගල සන්ධානයෙහි ක්‍රියාකාරී විධායක සාමාජිකයින්වන දුමින්ද නාගමුව, ලහිරු වීරසේකර, වසන්ත මුදලිගේ, කල්ප රාජපක්ෂ, වීරසිංහම්, ස්වස්තිකා අරුලිංගම් අතුලු බොහෝ පිරිසක් එක්ව සිටියා. ...