රාජ්‍ය පාලන කලාව හා දේශපාලනය – කවුරුන් වියයුතුද අප දිනිසුරානෝ ?
මේ දිනවල සමාජ මාධ්‍ය තුළ අතෝරයක් නැතිව දමන විවිධාකාර සටහන් මගින් පෙන්වා දෙන්නේ නිදහසින් පසු ගතවී ඇති වසර 75 ක කාලය තුළ මේ රට විනාශය කරා ඇදගෙන යාම සම්බන්ධයෙන් මූලික වශයෙන්ම වගකිව යුත්තේ රට පාලනය කළ මෝඩ පාලකයන් බවය. මෙම සටහන් මගින් අවධාරණය කරන්නේ නූගත් මෝඩයන් සහ මහළු වියට පත්...