වසන්ත මුදලිගේ වෙනුවෙන් අධිකරණයට යාචනයක් (මෝසමක්) ඉදිරිපත්කිරීමෙන් අනතුරුව ඔහුට එරෙහිව තිබු සියලූම නඩු සඳහා ඇප නියම විණි.
ඒ අතර අද පස්වරුවේ වසන්ත මුදලිගේ බැලීමට වැලිකඩ බන්ධනාගාරයට ගිය සරත් ෆොන්සේකා එම අවස්ථාවේදී විසින් කරන ලද මාධ්‍ය සාකච්චාව පහත දක්වා ඇත.