
ජීවන වියදමින් මිරිකුණු සේවක වැටුප් මත පැනවූ අසාදාරණ බදු අයකිරීම් වහා නවතනු!
බැංකු සේවක කලු විරෝධය සහ වෘත්තියවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව ඇතුලු වෘත්තීය සමිති ඒකාබද්ද පිකට් උද්ඝෝෂණය 2023.02.22 දින(අද) ප.ව.12.00-1.00 ට කොළඹ කොටුව දුම්රියපල ඉදිරිපිටදී



~ දනුෂ්ක ~