
ගල් අගුරු මෙට්‍රික් ටොන් 01ක් ඩොලර් 230 ගානේ ලබා දෙන්නට combasst industris සාමාගම කැමත්ත පල කරලා තිබුනත් coral Energy යන සාමගෙමෙන් මෙට්‍රික් ටොන් 01 ඩොලර් 240 ට ගෙන්විමට කටයුතු සුදානම් කර තිබෙනවා මෙ හෙතුවෙන් බිලියන 03 පාඩුවක් සිදු වන බව ප්‍රකාශ කරන ලදි
