
ත්‍රස්ත පනත යටතේ රදවාගෙන සිටි වසන්ත මුදලිගේ අලුත්කඩේ අංක 01 ප්‍රධාන මහේස්ත්‍රාත්තුමා විසින් මීට සුලු මොහොතකට පෙර නිදොස්කොට නිදහස් කරන තිබෙනවා.
ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ නඩු පැවරීමට තරම් සාක්ෂි ඔහුට එරෙහිව ඉදිරිපත් වී නොමැති නිසා අදාල චෝදනා වලින් නිදොස් කොට නිදහස් කරන ලෙස අද(31) නඩුව කැඳවූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්තුමා විසින් නියෝග කර තිබෙනවා
තව නඩු කිහිපයක් පවරා ඇති හෙයින් වසන්ත තව දින කිහිපයක් ඇතුලත සම්පුර්ණයෙන්ම නිදහස්ව එනු ඇතැයි බලාපොරොත්තු වේ.