
වරාය ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය විසින් රනිල් රාජපක්ෂ අශුද්ධ ආණ්ඩුවේ අසාධාරණ බදු පනත හකුලා ගනු යන තේමාව යටතේ විරෝධතාවයක් වරාය අධිකාරියේ 03වන පිවිසුම් දොරටුව ඉදිරිපිටදි ආරම්භ කර කාන් ඔරලෝසු කනුව අසලට පැමින මට්ටක්කුලිය මාර්ගය ඔරලෝසු කනුව අසලින් සමිිපුුර්ණයෙන්ම වසා ඇත.