නව ආණ්ඩුව යටතේ දුෂණය යට ගහන්න ඉඩ දෙන්න බැහැ

නව ආණ්ඩුව යටතේ දුෂණය යට ගහන්න ඉඩ දෙන්න බැහැ

33 views
0

අල්ලස දුශනය නාස්තියට එරෙහිව සන්විදානයේ කාමන්ත තුශාර ~

රටේ ජනතාවට වෙන අසාධාරණයට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවටත් උසාවියත් ගැන විශ්වාසයක් තියාගෙන තමයි අපි කටයුතු කරන්නේ. නමුත් මේ නීති විරෝධී වත්කම් උපයාගෙන ඇති බවට අදාළ පරීක්ෂණයක් ආරම්භ කරනවා අවුරා ලංකා සමාගමේ සභාපති චිරන්ජිත් තාඹුගල මහතාව. ඔහු උපයාගත් මුදල් කොහොමද උපයාගත්තේ කියල නීතිවිරෝධී වත්කම් එකෙන් පරීක්ෂණයක් ආරම්භ කරනවා, මෙන්න මේ පරීක්ෂණය ආරම්භ කරලා පරීක්ෂණය කරන් යනකොට, නීතිවිරෝදී වත්කම් එකේ නිලධාරීන් සහ නීතීක්ඥයෝ එකතුවෙලා මොහුගෙන් කොටි 30ක අල්ලස් මුදලක් ඉල්ලනවා. මේකට අපරාධ පරීක්ෂණ දෙපාර්තුමෙන්තුවත් සම්බන්ධයි.
හිටපු ඇමති ටිරාන් අල්විස් නුත් මොහුගෙන් වක්‍රාකාරයෙන් අල්ලස් ඉල්ලනවා, විශේෂයෙන්ම ජනාධිපති නීතීක්ග්න විජේදාස රාජපක්ෂ මහතා ගේ පුත් නීතීග්ඤ රාජිත රාජපක්ෂ, පාලිත රංගේබණ්ඩාර ගේ බෑණා වෙන නීතීක්ග්න එරංග වැලිඅන්ගේ , අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ හිටපු නියෝජ්‍ය පොලිස් පති ප්‍රසාද් රණසිංහ,අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශයේ වත්මන් අධ්‍යක්ෂ ලක්සිරි ගීතාල් යන යට කෝටි 30ක ඉල්ලපු මුදල ක්‍රමයෙන් අඩු කරලා කෝටි 2ක මුදලක් ඔවුන්ගේ අතට පත් කරලා තියෙනවා.
නව ආණ්ඩුව යටතේ දුෂණය යට ගහන්න ඉඩ දෙන්න බැහැ

Your email address will not be published. Required fields are marked *