
2023.03.04 වන දින මන්දාරම්නුවර ගල්කඩුල්ල ගොවි සංවිධානය විසින්, මන්දාරම් නුවර ගොවිජන සේවා මධ්‍යස්ථානයට අයත් ගොඩනැගිල්ලක් හගුරන්කෙත ප්‍රාදේශීය සභාවේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රිීණී වීරසූරිය මුදියන්සේලාගේ පබාවතී මැණිකේ යන අය බදු පදනම මත ලබාගෙන එම බදු ගිවිසුම් කාලය අවසන් වුවද මේ වනතෙක් එම ගොඩනැගිල්ල ගොවිජන සේවා මධ්‍යස්ථානයට ලබා නොදීමට එරෙහිව විරෝධතාවයක් සංවිධානය කර තිබු අතර, මෙහිදි විරෝධතාවය සංවිධානය කරන ලද මන්දාරම් නුවර ගල්කඩුල්ල ගොවි සංවිධානයේ සභාපති එම් රත්නායක යන අය සහ විරෝධතාවයට සහභාගි වු ජාතික ජනබලවේගය පක්ෂයේ හඟුරන්කෙත ප්‍රාදේශිය සභා මන්ත්‍රි හේමන්ත ප්‍රදිප් යන අයවළුන් මෙහිදි අදහස් දක්වන ලදි.
~ සුගත් ~