
රටේ ජනතාවට ජීවත්වීමට ආහාර බෙහෙත් නොමැති අවස්ථාවක රුපියල් මිලියන 200(ලක්ෂ 2000)වියදම් කර නිදහස් දිනය පැවැත්වීම පිළිබඳ විරෝධය දැක්වීම හා එම මුදල් වියදම් කරන ආකාරය ලිඛිතව ලබා ගැනීම සඳහා 2023/01/26 දින උදේ 9.45 රාජ්‍ය පරිපාලන,ස්වදේශ කටයුතු පළාත් සභා හා පලාත් පාලන අමාත්‍යාංශයට අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයේ සභාපති කමන්ත තුෂාර ඇතුළු පිරිස පැමිණී අතර එතැනදී සිදුකරන ලද මාධ්‍ය සාකච්චාව.
