ගෝල් ෆේස් එකට එකතුවෙලා ඉල්ලුවේ මොකද්ද? හැමෝටම ඕන වුනා මේ 225ම ගෙදර යවන්න.

ගෝල් ෆේස් එකට එකතුවෙලා ඉල්ලුවේ මොකද්ද? හැමෝටම ඕන වුනා මේ 225ම ගෙදර යවන්න.

32 views
0

නීතික්ඥ මනෝජ් නානාක්කාර – people’s tomorrow

ගෝල් ෆේස් එකට එකතුවෙලා ඉල්ලුවේ මොකද්ද? හැමෝටම ඕන වුනා මේ 225ම ගෙදර යවන්න.
මාලිමාවට මේ ගමන තනියම යන්න බැහැ. මේ තියෙන්නේ එදා නැගී හිටපු එකේ ප්‍රතිඵල තමයි මේ…
මතක තියා ගන්න තව ඉතුරු වෙලා ඉන්නේ 222ක් විතරයි. මේක කාටවත් වෙන වෙනම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. අපි ඔක්කොම එකතුවෙලා මේ වෙනස කරන්න ඕන. ලොකු වෙනස් කම් කරන්න කාලය අවශ්‍යයි.

අරගලයට වචනයකින් හරි සහභාගී වෙච්ච ජනතාවට අපි ස්තූති වන්ත වෙනවා. මොකද, ඔබ ඒ අරගලය කිරීම අපතේ ගිහිල්ල නැහැ. අපි කියන්නේ ඔයගොල්ලෝ කලබල වෙන්න එපා කියල, කළයුත්ත කලයුතු වෙලාවට කරන්න හැකියාව තියෙන කණ්ඩායමක් මේක තුල ඉන්නවා.

නීතික්ඥ මනෝජ් නානාක්කාර – people’s tomorrow

Your email address will not be published. Required fields are marked *