කියන දේ කරන නායකත්වයක් අනාගතයේදී අපිට ලැබේවි කියල අපි බලාපොරොත්තු වෙනවා.

කියන දේ කරන නායකත්වයක් අනාගතයේදී අපිට ලැබේවි කියල අපි බලාපොරොත්තු වෙනවා.

287 views
1

නිතීඥ මධුමාලි ද අල්විස්

මේ වන විට භාෂණ, නිදහස් අදහස් ප්‍රකාශ කිරිමේ අයිතිය. වැනි ජනතාවගේ අයිතින් යම් පාලනයකට ගැනිමට කටයුතු කරමින් සිටින අතර.නිදහසේ අදහස් ප්‍රකාෂ කිරිම වෙනුවෙන් ඉතාමත් දැඩි නිති පැනවිමට මෙම පනත් මගින් හැකියාවක් ඇති අතර. මිනිමැරුම් සිදුකරන දඩුවමි ලබන පුද්ගලයන්ට පනවා ඇති දඩුවමටත් වඩා දඩුවම්. මෙම පනත් මගින් ක්‍රියාත්මක කල හැක.ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ඉද්දි මිට වඩා නිදහසක් තිබුනා මොකද අරගලය කරන්න සිනිසුන්ට නිදහස තිබුනා.

දමිත්

Your email address will not be published. Required fields are marked *