අපේද කියන්න නොදන්නා හමුදාවේ පොලු හරඹය.

අපේද කියන්න නොදන්නා හමුදාවේ පොලු හරඹය.

300 views
0

“ජිවිත තර්ජනයක් පිලිබද දැනුවත් කිරීම”

පසුගිය හත්වෙනිදා අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය මගින් පැවැත්වූ උද්ඝෝෂණයට පහර දීම සඳහා පොලු රැගෙන පැමිණි හමුදාව හමුදා මාධ්‍ය ප්‍රකාශක තුමා ඒ කවුද යන වග නොදන්නා බව පැවැසුවා.
නමුත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන සසික දිසානායක හට ලද වීඩියෝ පට , ඡායාරූප මාර්ගයෙන් එම පොලු කපා ගෙන ආවේ කොහෙන්ද, මොන වාහනයේ ද කොළඹ පටවා ගෙන ආවේ කියා සමාජ මාධ්‍ය ඔස්සේ හෙළි කරන ලදී. මේ හෙලිදරව්වෙන් පසු ඔහුට විවිධ ආකාරවලින් ජීවිතයට තර්ජනයක් ඇති බව දැනගන්නට ලැබුණි. මෙම තර්ජන ගැන මානව හිමිකම් කාර්යාලය දැනුවත් කිරීමට අද සවස දෙකට ඔහු මානව හිමිකම් කොමිසම වෙත පැමිණ මේබව දැනුම් දෙන ආකාරය, සහ මාධ්‍ය හමුව.

~ දනුෂ්ක ~

Your email address will not be published. Required fields are marked *