
අත්තනගල්ල ප්‍රාදේශීය සභාව සඳහා සමගි ජන බලවේගය නියෝජනයකරන අපේක්ෂකයන්ට සහාය පල කරන්න ට පැවති ජනහමුව ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා සහ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් යන අය සහභාගි වුණා. එම ජනහමුව අමතමින් මරික්කාර් මෙසේ පැවසීය.
~ චන්දන ~