මහා මැතිවරණය නොවැම්බර් 14 වෙනිදා

මහා මැතිවරණය නොවැම්බර් 14 වෙනිදා

113 views
0

නව ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පාර් ලිමේන්තුව විසුරවා හරින ලදී. පාර් ලිමේන්තු චන්දය නොවැම්බර් 14 වෙනිදාට පැවැත්වීමට නියමිතය. එයින් පසු නව පාර් ලිමේන්තුව නොවැම්බර් 21 වෙනිදා පැවැත්වීමට බලා පොරොත්තු වෙන බව ප්‍රකාශ කරන ලදී.

Your email address will not be published. Required fields are marked *