රුහුණු විශ්ව විද්‍යාලයේ සිසුන් 800කට අධික පිරිසකගේ අධ්‍යාපනය කඩා කප්පල් වෙලා. සිසුන්ගේ පස්ස පැත්තට පයින් ගහලා එලියට දාන්න හදන, බීමතින් මන්නයක් අරගෙන කපනවා කියලා කෑගහන වියරු වැටුන විශ්වවිද්යාලීය උප ශාලාධිපති “කුසල්” ගේ නිරුවත හෙළි කරන වසන්ත මුදලිගේ.
~ දමිත් ~