
2023.03.11 වන දින සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගේ ප්‍රධානත්වයෙන් , සමගි ජන බලවේගය පක්‍ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර, සමගි ජන බල වේගය පක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්ෂ්මන් කිරිඇල්ල ඇතුළු
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලකි ජයවර්ධන (උඩුනුවර ආසන සංවිධායක), හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගැමුණු අබේසුන්දර (යටිනුවර ආසන සංවිධායක) , විශ්‍රාමික මේජර් ජෙනරාල් නිශ්ශංක රණවක (ගලගෙදර ආසන සංවිධායක), නීතිඥ චන්න ගලප්පත්ති (තෙල්දෙණිය ආසන සංවිධායක),
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ල් ගුණසේකර (පාත හේවාහැට ආසන සංවිධායක), ආර්.ජි සමරනායක (කුණ්ඩසාල ආසන සංවිධායක), තිලිණ තෙන්නකෝන් (පාතදුම්බර ආසන සංවිධායක) , ඒම්.එච්.ඒ හලිම් (පාර්ලිමේන්තුව මන්ත්‍රී) යන අයගේ සහභාගිත්වයෙන් මහනුවර දළදා මාලිගා පරිශ්‍රයේ නාථ දේවාල භුමියේදි පවත්වන ලද අධිෂ්ඨාන පූජාව
~ සුගත් ~