අද දින ලංකාව පුරා රාජ්‍ය රොහල් තුල සෞඛ්‍ය සේවා ව්‍ර්‍ර්‍රර්තිය සමිති එකමුතුව වැඩවර්ජනය

අද දින ලංකාව පුරා රාජ්‍ය රොහල් තුල සෞඛ්‍ය සේවා ව්‍ර්‍ර්‍රර්තිය සමිති එකමුතුව වැඩවර්ජනය

350 views
0

හෙට දිනයෙදි ලන්කාව පුරා රාජ්‍ය රොහල් තුල සෞඛ්‍ය සේවා ව්‍ර්‍ර්‍රර්තිය සමිති එකමුතුව විසින් කරුනු 8ක් මුල් කර ගෙන උදැසන 08.00 සිට 12.00 පැය දක්වා වැඩවර්ජනයක් සහ උද්ගෝෂණයක් පැවැත්විය. එම කරුනු 08 පාහත පරිදි වේ

  • ඖෂධ හා උපකරණ ,හිගය කඩිනමින් පියවා ගැනිම සහා ශල්‍යකර්ම විදිමත්ව සිදු කර ගැනිම .
  • අසාධාරණය ලෙස ඉහල දැමු බැන්කු පොලි අනුපාත පහාල දමා ගැනිම
  • කොලබ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ රුක්ශාන් බෙල්ලන ජාතික රොහලෙන් ඉවත් කර ගැනිම
  • සියලු සෙවකයින්ට උද්දමන හා ප්‍රවාහන දිමනාවක් ලබා ගැනිම
  • සෞඛ්‍ය සේවක හිගය පියවා ගැනිම හා ස්තාන මාරු විදිමත්ව සිදු කර ගැනිම
  • අසාධාරණ බදු ප්‍රතිපත්ති ඉවත් කර ගැනිම
  • අතිකාල සිමා කිරිමේ චක්‍රලේඛය ඉවත් කර ගැනිම
  • දින 5 වැඩ සතිය ලබා ගැනිම

~ දනුෂ්ක ~

Your email address will not be published. Required fields are marked *