දින168කට පසු “වසන්ත එලියට”, යාචනයකින් පසු වසන්තට එරෙහිව තිබු සියලූම නඩු සඳහා ඇප ලැබිණ.

දින168කට පසු “වසන්ත එලියට”, යාචනයකින් පසු වසන්තට එරෙහිව තිබු සියලූම නඩු සඳහා ඇප ලැබිණ.

166 views
0

වසන්ත මුදලිගේ වෙනුවෙන් අධිකරණයට යාචනයක් (මෝසමක්) ඉදිරිපත්කිරීමෙන් අනතුරුව ඔහුට එරෙහිව තිබු සියලූම නඩු සඳහා ඇප නියම විණි.

ඒ අතර අද පස්වරුවේ වසන්ත මුදලිගේ බැලීමට වැලිකඩ බන්ධනාගාරයට ගිය සරත් ෆොන්සේකා එම අවස්ථාවේදී විසින් කරන ලද මාධ්‍ය සාකච්චාව පහත දක්වා ඇත.

Your email address will not be published. Required fields are marked *