ජාජබ විරෝධතාවට පොලිසියෙන් කඳුළු ගෑස් ජාජබ විරෝධයට එක් වූ 20ක් රෝහලට

ජාජබ විරෝධතාවට පොලිසියෙන් කඳුළු ගෑස් ජාජබ විරෝධයට එක් වූ 20ක් රෝහලට

387 views
0

මැතිවරණය කල්දැමීමට එරෙහිව ජාතික ජනබලවේගය ඊයේ (26) සංවිධානය කළ විරෝධතාවට යුනියන් පෙදෙස දී පොලිසිය කදුළු ගෑස් සහ ජල ප්‍රහාරයක් එල්ල කළේය.

මෙම විරෝධතාවට ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ. ජාතික ජනබලවේගයේ විරෝධතා රැළිය ට එල්ලවූ ප්‍රහාරයකින් පුද්ගලයන් විස්සකට ආසන්න ප්‍රමාණයක් තුවාල ලබා ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇතැයි එහි ප්‍රකාශකයෙක් පැවසීය

~ දමිත් ~

Your email address will not be published. Required fields are marked *