විදුලි බිල් වැඩිකිරීමට එරෙහිව, ජන අරගලයේ පුරවැසියෝ කල උද්ගෝෂණය.

විදුලි බිල් වැඩිකිරීමට එරෙහිව, ජන අරගලයේ පුරවැසියෝ කල උද්ගෝෂණය.

262 views
0

කොල්ලුපිටිය,මල්පාර පිහිටි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය ඉදිරිපිටදී වැඩිකළ විදුලිබිලට එරෙහි විරෝධතාවය “ජන අරගලයේ පුරවැසියෝ” සංවිධානයේ ප්‍රගීත් චානක බණ්ඩාර යන අයගේ ප්‍රධානත්වයෙන් උද්ඝෝෂණයක්  ආරම්භ කරන ලදි, වැඩි විස්තර වීඩියෝ වලින් නරඹන්න.

Your email address will not be published. Required fields are marked *