රජය IMF එකත් එක්ක එකතුවෙලා රටේ විද්වතුන් රටහැර යන තෙක් ලංකාවට දුම් ගනහවා

රජය IMF එකත් එක්ක එකතුවෙලා රටේ විද්වතුන් රටහැර යන තෙක් ලංකාවට දුම් ගනහවා

46 views
0

මොරටුව විශ්ව විද්‍යාලයේ ආචාර්‍යය සංගමයේ සභාපති ආචාර්‍යය කමල් වාසල ප්‍රකාශ කරන පරිදි,
මොරටුව විශ්ව විද්‍යාලයේ සියලුම ආචාර්යය වරු සති කිහිපයක් තිස්සේ රටපුරා පවතින මෙම උද්ගෝෂණයන්ට සහභාගී වෙනවා.
අධ්‍යාපනයට තියෙන අනතුර, සෞඛ්‍ය සේවයට බලපෑ ඇති අනතුර හා අපගේ වුර්තිය සමිති සාමාජිකයින්ට පවතින අනතුරු වෙනුවෙන් හඬක් නගන්න තමයි මේ උද්ගෝෂණය කරන්නේ. රජය ඇහුන්කන් දෙනකම් අපි මේක දිගටම කරගෙන යනවා.

රජය IMF එකත් එක්ක එකතුවෙලා ලංකාවට දුම් ගනහවා, ආචාර්යයවරුන් ගෙන් 50% ක් පමණ තීරණය කරලා තියෙනවා ලංකාව දාල යන්න.එහෙම වුනොත්, අපේ දුප්පත් අම්ම තාත්තගේ දරුවන්ට යන්න විශ්ව විද්‍යාලයක් නැතිව යනවා. රජය මේ ප්‍රතිපත්ති හකුලා ගත්තේ නැතිනම් අපි ඉස්සරහට ළමයි, දෙමව්පියන් එක්ක එකතුවෙලා මිට වඩා තියුණු ලෙස මේ පණිවිඩය රජයට දෙන්න බලාපොරොත්තු වෙනවා.

Your email address will not be published. Required fields are marked *