අද මාව නොමරා මරනවා – මයිත්‍රී

අද මාව නොමරා මරනවා – මයිත්‍රී

182 views
0

ගම්පහ දිස්ත්රික්කයේ ශ්‍රී ල නි පක්ෂයේ පළාත් පාලන අපේක්ෂකයින් දැනුවත් කිරීමේ හමුවක් නිට්ටඹුවේදී පැවැත්විණ.

එම අවස්ථාවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී.ල. නි. පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන් දුෂ්මන්ත මිත්‍රපාල සජින් වාස් ගුණවර්ධන මහත්වරු ඇතුළු ප්‍රාදේශීය දේශපාලඥයන් සහ අපේක්ෂක අපේක්ෂකයෝ සහභාගී වී සිටියේය.

චන්දන පෙරේරා ගල්පාත

Your email address will not be published. Required fields are marked *